Jul
27

අ’නියම් පෙම්වතිය ෆෝන් එක ආන්සර් කළේ නෑ කියලා විවාහ පෙම්වතා ගෙ ල වැල ලාගෙන

 
2601 Views
   
 

අ’නියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැ’තැයි සිත් තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙ ල වැල ලාගෙන මි’යගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි. මෙසේ මි’යගොස් ඇත්තේ කුළුබඩු නිෂ්පාදන ආයතනයක මුදල් අයකැමියකු ලෙස සේවය කළ උඩුපුස්සැල්ලාව මාලියද්ද ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ හේරත් නමැති අයෙක්.

 

මෙයට මාස කිහිපයකට පෙර ඉහත ආයතනයේ සේවයට පැමිණ තිබියදී මෙම පෙම්වතිය සමග ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය විදේශගතවී තිබෙන අතර ඇයට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඇය ඊට ප්‍රතිචාර නො’දැක්වීම නිසා මි’යගිය අය බලවත් සිත් තැව්ලට පත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහරගම පොලිසිය කියයි.

 

මි’යගිය අය රැකියාවට පහසුවනු පිණිස ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටියදී එම නිවස තුළදී මෙසේ ගෙ ල වැල ලාගෙන ඇතැයි පවසන පොලිසිය මි’යගිය අයගේ දේ’හය පශ්චාත් ම’රණ පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්