Jun
18

ස්ටෙෆනි දුෂ්‍යන්ත් ආදරණිය කැදැල්ලේ සුන්දර ඡායාරූප එකතුවක්

 
2015 Views
   
 

ස්ටෙෆනි සිරිවර්ධන කිව්වාම අද ලංකාවම දන්නවනේ ඉතින් සිරස voice teen වැඩ සටහනින් ලංකාවේම ජනප්‍රිය නිවේදිකාවක් උනා අදත් මුහුණු පොතේ බලාගන්න පුළුවන් ඇගේ ඡායාරුප සංසරණය වෙනවා මෙයා තමා හොදම කෙනා කියලත්. ඉතින් මෙයා විවහාවුනේ ලංකාවේ සුපිරි ගායකයෙක් සමගයි ඒ තමා දුෂ්යන්ත් වීරමන් සමග දැන්නම් හැබැයි දුෂ්යන්ත්ව නම් වැඩිය පෙන්න නැහැ.  ස්ටෙෆනිනම් දැන් ගොඩාක් ප්‍රසිද්ධයි. මොවුන් දෙදෙනා විවහාවුනේ ඉතාලියේ. ඉතින් අපි හිතුවා මේ දෙන්නගේ ආදරණිය කැදැල්ලේ ඡායාරුප පෙළක් ඔබට ගෙන එන්නට. මේ වෙද්දී ලංකාවේ තරුණ තරුණියන් අතරේ ගොඩාක් ප්‍රසිද්ද ස්ටෙෆනි කියන්නේ ජාත්‍යන්තර නිවේදිකාවක් ඔබට මතක ඇතිනේ lpl තරගාවලියේත් නිවේදිකාවක් විදියට වැඩ කළා ඉතින් මේ ස්ටේෆනි සිරිවර්ධන සහා දුෂ්යන්ත් වීරමන්ගේ ආදරනිය කැදැල්ලේ ඡායාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්