Jul
4

මධු මාධවගේ තෙවැනි බිරිඳ එරන්දි පිටරට ගතකරන සුපිරි ජීවිතේ

 
5889 Views
   
 

දේශපාලන වේදිකාවේ දැකගන්න ලැබෙන මධු මාධව අරවින්ද කියලා කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් ඉතින් නිරන්තරයෙන්ම මුහුණු පොත හරහා ඔහුගේ ජීවිතයේ අත්දැකීම් බෙදා ගන්නවා වගේම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ගායන ශිල්පියෙක් වගේම දේශපාලඤයෙකු වන මධු මාධව අරවින්ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුලින් කාගේත් කතා බහට ලක්වෙනවා. ඉතින් මධු මාධව අරවින්ද පසුගිය කාලයේ තෙවන වරටත් යුග දිවියට එලබුන බව මේ වෙනවිට හැමෝම දන්නා කාරණයක්.සුරූපී නිලි නිල්මිණි තෙන්නකෝන් සමග මුලින්ම විවහාවී ඔහුට දියණියක්ද සිටිනවා එම විවාහයනම් ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම් නේ,ඊට පසු ඔහු විවහාවෙන්නේ මුස්ලිම් තරුණියක් සමග වසර දෙක තුනක් ඇතුලත ඒ විවාහයත් ඔහු අතාරිනවා ඉන් පසුවයි ඔහු මේ තුන්වෙනි විවාහය කරගන්නේ,

කොහොම නමුත් ඔහුගේ ආදරණීය බිරිද වන එරන්දි සිරිවර්ධන වැඩිපුර විදෙස් ගත වෙලා තමයි ඉන්නේ. ඔහුගේ ආදරණීය බිරිද වන එරන්දි සිරිවර්ධනට පසුගිය කාලයේ ලෝකෙම පැතිරෙන වසංගතය අසාදනය උනා කියලත් අපට දැනගන්නට ලැබුණා. ඉතින් මධු මාධව පවසන ආකාරයට එරන්දි මේ වෙනකොට සුවෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම මධු මාධව අරවින්ද වගේම එරන්දි සිරිවර්ධන එකතු වෙලා ඔවුන් දෙදෙනා ජීවිතයේ අලුත් පිටුවක් පෙරලලා තියනවත් අපිට දැකගන්නට ලැබුණා. ඒ ඔවුන් දෙපලම එකතු වෙලා ඔවුන්ගේ දුක් මහන්සියෙන් හදපු අලුත් නිවසට ඔවුන් දෙන්නාම පසුගිය දවසක ගෙවෙදිලා තිබුණා. ඉතින් අවුරුදු තුනක් ඔවුන් දෙදෙනාගේ හීනයට ගඩොලෙන් ගඩොල තියලා අන්තිමට ඒ හීනෙට පණ දීලා හැබෑ කරගෙන තිබුණා. ඉතින් මේ වගේම සතුටින් ආදරයෙන් නිදුක් නිරෝගීව හැමදාමත් එක වගේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ පුංචි කැදැල්ලේ ආදරණීය ඡායාරූප පෙළක් තමා අද අපි ඔබට ගෙනාවේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්