Aug
22

කුමාරිකාවක් වගේ ලස්සන වැව් බැඳි රාජ්‍යයේ සුරූපිණිය, පවිත්‍රා පංචාලි

 
4918 Views
   
 

අද අපි කතා කරන්නෙ වැව් බැදි රාජ්‍යයේ රාජ කුමාරිකාවක් වගේ සුරූපිණියක් ගැන. අනුරාධපුර පුරවරයෙන් අපට හමුවන ඇය පවිත්‍රා පංචාලි. මේ දවස්වල ඇයගේ ඡායාරූප කිහිපයක් සමාජමාධ්‍යයේ සැරිසරණ නිසා තමයි ඇය ගැන ටිකක් පොඩ්ඩක් හොයලා බලන්න හිතුනෙ. ඒ ලස්සන Photo shoot එක කරලා තියෙන්නෙ අශාන් ජයතිලක. (Ashan M Photography) අපිට දැනගන්න ලැබුණ විදියට පංචාලි සුරතලුන්ට නම් ගොඩක් ආසා කෙනෙක්ලු. ඇය ඉගෙනුම ලබලා තියෙන්නෙ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ. ඉතිං බලන්නකො ඇයගේ මේ ලස්සන ඡායාරූප පෙළ.

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්