Sep
20

ආණ්ඩුවෙන් පෞද්ගලික බස්රථ වලටත් සහන පැකේජයක්

 
488 Views
   
 

කො විඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින පෞද්ගලික බස්රථ 17,000ක් සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සිටියේ මෙසේය. “බස් රථ හිමියන්ට අපි සහන පැකේජයක් දෙනවා. බස් රථ සේවකයින්ටත් යම් සහනයක් ලබාදෙනවා. බස් රථ 17,000ක් සඳහා. උදාහරණයකට ටයර් සඳහා, ඉන්ධන, ලිහිසි තෙල්, බැටරි, අමතර කොටස් සඳහා, රක්ෂණ සඳහා යම් වටිනාකමකින් යුත් වවුචර් අපි මේකට ඇතුළත් කරලා තියෙනවා.” යනුවෙනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්