Aug
21

ඇදිරි නීති බලපත්‍ර සදහා නිර්දේශ ලබාගැනීමට ඇමතිය යුතු අංක මෙන්න

 
514 Views
   
 

රටේ නිරෝධායන ඇදිරි නී තිය බලාත්මක වන කාලසීමාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාලව විශේෂ දුරකථන අංක මාළාවක් හදුන්වා දි තිඛෙනවා.

ඒ අනුව මෙම දුරකථන අංක ඔස්සේ මාර්ගගත ක්‍රමයට සේවා ලබා ගත හැකියි.

071 722 777 5 හෝ 077 4298 727 අංක ඇමතිමෙන් කර්මාන්ත ලියාපදිංචි සේවා ලබාගැනිමේ හැකියාව පවතිනවා.

. 077 355 0 134 / 071 397 6406 / 076 990 5588 අංක ඔස්සේ කර්මාන්ත පවත්වාගෙන යාමට අදාල නිර්දේශ හා අනුමැතිය ලබා ගැනිම් මෙන්ද ඇදිරි නීති බ ල ප ත්‍ර සදහා අවශ්‍ය නිර්දේශ ලබා ගත හැකියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්