Sep
15

බඩු වගයක් දුන්නා කීවා, කුඩුද මොනවද දන්නේ නෑ, මහත්තුරු කට්ටියක් එක්කගෙන ආවා, උන්ට ගහපු ගලක් තමයි පොලීසියට වැදුනෙ (වීඩියෝ)

 
479 Views
   
 

දෙමටගොඩල කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ ම ත් කු ඩු වැටලීමකට ගිය කොළඹ අ ප රාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසකට අද පස්වරුවේ ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍ර හා රයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. දෙමටගොඩ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ ම ත් කු ඩු වැටලීමක් සඳහා කොළඹ අ ප රා ධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත්තේ අද පස්වරු 3ට පමණ. එහිදී නිලධාරීන් පිරිස ඉලක්ක කර ගල් මුල් ප්‍ර හා ර යක් එල්ල වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු සැක පිට පොලිස් අ ත් අඩංගුවට ගෙන ඇති අතර වැටලීමේදී ම ත් කු ඩු ග්‍රෑම් 10ක් සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අ ප රා ධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු සදහන් කළා. මේ අතර රුපියල් මිලියන 14 කට ආසන්න කේරල ගංජා කිලෝ 47 කට අධික තොගයක් මන්නාරම – වංකාලේහි ප්‍රදේශයේදී අද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්