May
30

මහනුවර කොවිඩ් ආසාදිතයින් 5887යි – මරණ 170යි

 
1306 Views
   
 

මහනුවර දිස්ත්‍රික්කය තුළින් ඊයේ (29) දින පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුළ නව කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 5887 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

 

මහනුවර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 20 කින් මෙම නව ආසාදිතයින් 204 දෙනා වාර්තා වී ඇති බව සඳහන්.  මේ  අතර මහනුවර දිස්ත්‍රීක්කයේ කොවිඩ් ආසාදිත මරණ 170 ක් ද මේ දක්වා වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

මොහොමඩ් ආසික්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්