May
20

හේමාල් රඟන ඉන්දියානු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

 
828 Views
   
The-trailer-for-the-Indian-film-starring-Hemal-has-hit-the-internet  

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ සහ කොලිවුඩයේ සිනමා තාරකාවක් වන පල්ලවී සුබාෂ් රංගනයෙන් දායක වන second show කොලිවුඩ් සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටයක් පසුගිය දා අන්තර්ජාලයට නිකුත් කොට තිබුණා. හේමාල් රණසිංහ, පල්ලවී සුබාෂ්, අජ්මාල් අමීර්, අකෂ්ටා සොනාවන් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

second show චිත්‍රපටය ඒ.ටී.ගන්නම්ගේ අධ්‍යක්ෂණයක් වන අතර සිවා බ්‍රදර්ස් විසින් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදු කරනවා.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්