Apr
20

අරගලයට කසුන්ගෙන් ගීතයක්

 
574 Views
   
A-song-from-Kasun-for-the-struggle  

රට පුරා මේ දිනවල පැවැත්වෙන ජනතා විරෝධතා සඳහා කලාකරුවන්ද එක්ව තිබෙනවා. එමෙන්ම අරගල භූමි තුළ විවිධ කලා නිර්මාණ හරහාද විරෝධතාවය දක්වන ආකාරය දකින්න ලැබෙනවා. මේ අතර රටේ ජනප්‍රිය ගායකයෙක් වන කසුන් කල්හාරගේ හඬින් අරගලයට ගීතයක් නිර්මාණය වී තිබෙනවා. ‘පාරාදීසේ ජවයයි මේ’ නම් මේ ගීතයේ පද රචනය විමල් කැටිපෙආරච්චි, සංජය ඈපා සෙනෙවිරත්න සහ නාමල් ජයසිංහ විසින් සිදු කර තිබෙනවා. සංගීත නිර්මාණයද කසුන් කල්හාර විසින් සිදු කර තිබෙන අතර සහය ගායනයෙන් කුෂානි සඳරේඛා, ඉෂුර ජයනෙත්ති, සමෙව්රා ඒකනායක, සුරංග අංජන, චලන පෙරේරා, ආශ්කා කුලතුංග, යොහානි ජාකෝබ්, වොෂිකා පෙව්රා එක් වී තිබෙනවා.

එම ගීතය පහතින්..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්