Aug
1

කුමාරියක් ලෙසින් පැමිණ ක්ෂේත්‍රය හෙල්ලූ තවමත් තනිකඩ ශලනි තාරකා ගෙවන ජීවිතේ

 
4465 Views
   
 

ශලිනි තාරකා රටේම ප්‍රේක්ෂක ජනාදරය ලබාගත් දක්ෂතම හා ජනප්‍රියතම නිළියයි.තරුණ වියේදීම රංගන ජීවිතයට ප්‍රවිෂ්ට වූ රංගන ශිල්පිනියක් ශලිනි තාරකා කියලා කියන්නේ.කාලයක් තිස්සේ හිඩැසක් නොතියාම එක පෙලටම පුංචි තිරය තුලින් අප වෙත ආ ඇය මේ දිනවලත් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නිර්මාණය තුලිනි.ගැමි තරුණියක වන චලෝ නම් පාසැල් සිසුවියකගේ චරිතය වටා ගෙතුණු කතාවක් තමයි ඒක.ඒ කියන්නේ එහි ප්‍රධාන චරිතය වන්නේත් ශාලිනිගේ චරිතයයි.ඒ වගේම පසුගිය දිනවල විකාශය වූ අග්නි පියාපත් ටෙලි නාට්‍යයේත් හිරු ටීවී හි විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි කතාවෙනුත් බොහෝ ජන හදවත් තුලට ලං වීමට ඇයට හැකියාව ලැබුනා.ඉතින් දැන් ඇයව පුන්චිතිරයට නැතිවම බැරි නිලියක් විදිහටත් සලකනවා.රූපවාහිනී ටෙලි නාට්‍යයට පමණක් නොවෙයි ඇය නිරූපණ ක්ෂේත්‍රයෙත්,ඒ වගේම සිනමාවේත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා.

නෙලා චිත්‍රපටියෙත් ඇය නෙලා නම් විරූපී චරිතයට පන පොවවුවේ ඇයයි.ඇයගේ මේ දක්ෂතා නිසාම විවිධ සම්මාන උළෙලවල් කිහිප අවස්තාවකදීම එක දිගට සම්මාන රැසක් හිමි කරගෙන තිබෙනවා.ඉතින් දැන් ඇයට කළා ජීවිතය තුල වසර 14ක අද්දැකීම් තියනවලු.එලෙස ඇය කලාවට එකතුවන්නේ සිරස ටීවී හි පවත්වනු ලැබූ සිරස කුමරිය තරගයෙන් සිරස කුමරිය ලෙසින් අභිෂේක ලැබීමත් සමඟයි.ඉතින් දැන් ඇය කවි කාරියෙකුත් වෙලාලු.නමුත් ඇය කවි ලියන්නේ නම් කුඩා කාලයේදී ඉදලමලු.ඒ වගේම විවාහය ගැනත් කතා කරනකොට ශලිනි නම් කිව්වේ ගැලපෙන්නැති කෙනෙක් බැඳලා දික්කසාද වෙන්න බැහැ කියලයි.ඒ නිසා ගැලපෙන කෙනා හම්බවෙනකන් ඉන්නවා කියලයි.ඉතින් ඒ කෙනා ඉක්මනට ලැබෙන්න කියල පතන ගමන් ඡායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්