Sep
14

එන්නත ගත්තොත් ලිංගික ශක්තිය හීන වෙනවාද?

 
760 Views
   
 

කො විඩ් එන්නත මඟින් ලිංගික ශක්තිය හීනවන බවට සමාජය තුළ පැතිරි යන කරුණු සමිබන්ධව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කරුණු පැහැදිලි කළාය. මෙි වන තෙක් කො විඩ් එන්නත් සමිබන්ධව කළ කිසිඳු පරික්ෂණයක් තුළින් මෙතෙක් ඒ පිළිබඳව තහවුරු වී නො මැති බවට වාර්තා වන බවත්. මෙම අ සත්‍ය ප්‍රකාශ අනුව තරුණ තරුණියන් එන්නත්කරණය සඳහා යොමු විම ඉතා අඩුවිමක් දක්නට ඇති බව ඔහු පෙන්වා දෙනු ලබනවා.

මෙි අතර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන් වෙනුවෙන් ඔක්තෝබර් මුල සිට කො විඩ් එන්නත ලබා දීමට කටයුතු කිරිමට සුදානම් බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේය. මේ අතර පසුගිය සති කාලය තුළ, කො විඩ් 19 එන්නත ලබා ගැනීම සඳහා බොහෝ අය බි ය වන බවට ආරංචියක් ඔබ අසා ඇති. මෙම එන්නත මඟින් ලිංගික බෙලහීනතාවයක් වැනි ගැටලුවක් ඇති වේ යැයි ඔවුහු බි ය වෙති. කෙසේ වෙතත්, සත්‍යය නම් එන්නත නො ගෙන සිටින අයට වෛරසය ආසාදනය වූ විට මෙය සිදුවිය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ.

මේ පිළිබඳව සොයා බලන විශේෂඥයන් පවසන්නේ කොවිඩ් -19 එන්නත් මඟින් කිසි විටෙකත් ඔබේ ලිංගික අවයව වලට හානි නොවන බවයි. මෙම එන්නත් මඟින් අපගේ ප්‍රතිශක්තිය උත්තේජනය කරන අතර ඔබේ බෙලහීනතාවයට හේතු වන ද්‍රව්‍ය එහි නොමැති බවයි. බෙලහීනතාවයට බලපාන සාධක මනෝවිද්‍යාත්මක ගැටලු විය හැකිය.

ලිංගික ක්‍රියාකාරකම් අපගේ මානසික සෞඛ්‍යයට සම්බන්ධයක් ඇති නිසා සීඕවීඅයිඪ්-19 නිසා ඇති වන මානසික අවපාතය ලිංගික දුර්වලතා ඇති වීමට හේතු විය හැක බවයි.

එම නිසා මේ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී ඔබගේ එන්නත අදම ලබා ගෙන කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීමට පියවර ගන්න.

 

 

අනුරංග

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්