Apr
11

අන්තර්ජාලය කැළඹූ වීඩියෝව ගැන, දුලීකා මාරපන දැන් කියන කතාව මෙන්න

 
894 Views
   
Here-is-the-story-told-by-Dulika-Marapana-about-the-video-that-disturbed-the-internet  

දුලීකා මාරපන විසින් කළ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරාවට හුවමාරු වෙමින් පවතිනවා. මෙම වීඩියෝවට බොහෝ කලාකරුවන් මෙන්ම රසිකයින්ද විරෝධය පළ කරන ආකාරය දැක ගත හැකියි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කාවින්ද්‍යා අධිකාරිත් ඇගේ මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණා.

කෙසේ වෙතත්, තමන් වෙතින් සිදුවූ වරදට සමාව ඉල්ලමින් දුලීකා ඇගේ මුහුණු පොතටත් සටහනක් එක් කර ඇති අතර, ඇය විසින් කමෙන්ටුවක් ද පළ කර තිබුණා. එය පහතින්.

සමාවෙන්න , අපහාස කිරීමක් නැත . අතුලලා යන්නෙන් අදහස් කරේ මේ සමස්ත සමාජයම ජොනී ගේ පාදඩ කතාව හෝ තර්ජනයන් ඉවසන සමාජයක් නොවනබව . ඔහු සමාජය මර්ධනය කරන්නට හෝ ජනතා අරගලයට පහරදෙනවා යැයි කීම සම්බන්ධව
මා කල ප්‍රකාශයක් . ඔහු හිතනවා නම් මේ සමස්ත සමාජය ඔහුගේ කෙනෙහිලි කම් ඉවසනවා කියා එය විහිලුවක් .
අර්ථය නිවැරදිව තේරුම් ගන්නට හැකිනම් ඉතා යහපත්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්