Jun
5

පොඩීත්තන්ගේ ළමා ලෝකය සුන්දර කරන සුරූපී ලේඛිකා ජානකි සූරියආරච්චිගේ සුන්දර ඡායාරූප එකතුවක්

 
1948 Views
   
 

ජානකි සූරියආරච්චි කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ලේඛිකාවක්. පුංචි දරුවන්ගේ හිත්වලට සුන්දර අත්දැකීම් එකතු කරන රසවින්දනය සමඟ දරුවන්ට ආදර්ශය ලබා දෙමින් සුන්දර ළමා කතන්දර මේ වන විට විශාල ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. ඇය කුඩා අවධියේ සිටීම එනම් අවුරුදු අටේ සිටම ඇය ළමා කතන්දර පොත් රචනා කර තිබෙනවා. ඉතින් ඇය අධ්‍යාපනයට වගේම විෂය බහිරව පොත් ලිවීමට කුඩා කල සිටම පෙළඹී තිබෙනවා.

2004 වර්ෂයේ රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ලේඛිකාවට හිමි සම්මානය ද හිමිකර ගෙන ඇති ඇය ඇගේ කෘතීන් වල චිත්‍ර නිර්මාණය කරන්නේද ඇගේම දෑතින් වීම තවත් විශේෂත්වයක් වනවා. ඉතින් පුංචි දරුවන්ගේ සිත් කතන්දර පොත් සඳහා ආකර්ෂණය කරගැනීමට ඇයට විශාල හැකියාවක් පිහිටා තිබෙනවා. රචනය මෙන්ම නර්තනයටද දස්කම් දක්වා ඇති ඇය භරත නර්තනය විශාරද දක්වා හදාරා ඇති බවයි. අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඇය රැකියාවක් වශයෙන් උසස් අධ්‍යාපනයෙන් පසු බැංකු ක්ෂේත්රයේ රැකියාවක් කර ඇති ඇය එම රැකියාව කරන අතර තම කෘති රචනා කිරීමද ඇත නොහැර දිගටම කරගෙන යනවා. ඉතින් මේ වන විට ඇයගේ කෘති රචනා බොහෝ දරුවන්ගේ ආකර්ෂණයට ලක් වී ඇති අතර බොහෝ ලෙස දරුවන් එම පොත් මිලදී ගන්න බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් අපේ රටට ඇය වගේ ලේඛිකාවන් සිටීම ලොකු අභිමානයක් වනවා. ඉතින් අපි ඇයට තව තවත් ඉදිරියේදී ආදර්ශමත් කෘති රචනා කිරීමට ලැබේව කියා සුභපතන ගමන් ඇගේ සුන්දර ඡායාරූප පෙළකුත් අපි ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්