Aug
22

මම ආත්ම හතක් පතන්නේ අතුල අධිකාරිව කියා හර්ෂ දනොෂ්ගේ හුරතලියවුණු අමායා දැන් ගෙවන ජිවිතේ

 
13526 Views
   
 

කාලෙන් කාලෙට ලංකාවේ පුවත් මවන කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. කාලෙකට පස්සේ නැවතත් අමායා අධිකාරි ගැන කතා කරන්නට පටන් අරන්.බොහෝ කාලයක් රංගන ශිල්පිනියක් වශයෙක් රූපවාහිනියේ දකින්නට ලැබුණු ඇය දැන්නම් අපට දකින්න ලැබෙන්නේ නැ හැ. මේ දවස්වල නම් අමායාගේ අලුත උපන් දරුවා නිසා ඇය තරමක් කාර්ය භහුල වෙලා තමයි ඉන්නේ. දරුවන් තිදෙනෙකුගේ මවක් තමයි අමායා දැන් අතුල අමයාගේ පළමු දියණිය සහා හර්ෂ දනොෂ් අමයාගේ දියණියන් දෙදෙනා සමගින් ඔවුන් ආදරණිය ජිවිතයක් ගතකරනවා කියලයි අමායා කියන්නේ. කවදාවත් අතුල අධිකාරිව අතහරින්නේ නැ හැ මම ආත්ම හතක පතන්නේ අතුලව කියලා ඉතාම කෙටි කාලයකින් අමායා අතුලගෙන් වෙන් වෙනවා. අතුල කියන්නේ හරිම වෙනස් කෙනෙක් දන්නවනම් මම කවදාවත් අතුල සමග විවහා වෙන්නෙත් නැ හැ කියලා අමායා කියලා තිබුනා. කෙසේ උනත් මේ වෙද්දී අමායා හර්ෂ සමගින් ලස්සන ජිවිතයක් ගත කරනවා ඉතින් හර්ෂ සමගින් අමායා දැන් ගෙවන ජිවිතේ සහ ඇයගේ තවත් ඡායාරුප පෙළක් තමයි අපි අද ඔබට ගෙන එන්නේ.

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්