Dec
16

ආදර යෝජනාවට අකමැති වූ නිසා මස්සිනා නෑනාට වෙඩි තබයි – නෑනා එතනමයි

 
7006 Views
   
 

පේරම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට අකැමැති වීම නිසා කෝපයට පත් වූ තරුණයකු නෙදුන්කර්නි සේනපිලව් පරදේශයේදී (15) වෙනි දින පෙරවරුවේ සිය නෑනාට වෙඩි තබා ඝා’ ත න ය කර පළාගොස් ඇත.

ඊයේ (15) පෙරවරු 11.45 ට පමණ මෙම තරුණිය සිය යතුරුපැදියේ නැගී නෙදුන්කර්නි ඊට්ටමුරින්ජාන් මාර්ගයේ යමින් සිටියදී කැලෑවක සැඟවී සිටි ඇගේ මස්සිනා මෙම වෙඩි පරහාරය එල්ල කර තිබේ.

වෙඩි පරහාරයට ලක්වූ තරුණිය සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර ඇගේ සිරුර වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත.

ඝා’ ත න ය ට ලක්වූ 33 හැවිරිදි තරුණිය ඊට්ටමුරින්ජාන් පරදේශයේ පදිංචිකාරියකි. සැකකාර මස්සිනා ඇය සමග පේරම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට කාලයක සිට දැඩි උත්සාහයක නිරත වී තිබේ.

එහෙත් ඇය ඊට කැමැත්ත පළ නොකිරීම නිසා කෝපයට පත්වී මෙම ඝා’ ත න ය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ඝා’ ත න ය සිදු කර පළාගිය සැකකරු අත් අඩංගුවට ගැනීමට නෙදුන්කර්නි පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

සැකකරු මීට පෙරද මිනිස් ඝා’ ත න ය ක් සිදුකර බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු බවද පොලීසිය පවසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්