Jun
30

රන්ජන් රාමනායක මහතාගේ පළමු පෙමවුණු දිල්හානි අශෝකමාලා දැන් ගෙවන ජීවිතේ

 
3370 Views
   
 

ලංකාවේ එක්තරා යුගයක සිනමාවේ නිතරම දැකපු, සිනමාවට නැතුවම බැරිවුණ කටකාර චරිතයක් තමයි දිල්හානි අශෝකමාලා කියන්නේ, ඇය උපත ලබන්නේ 1973 වසරේ ජනවාරි මස 20දා කොළඹදී, දිල්හානිගේ සම්පුර්ණ නම ‘දිල්හානි අශෝකමාලා ඒකනායක’යි ඇය සිනමා නිළියක ලෙස මුලින්ම රංගනයට දායක වෙන්නේ 1988 දී, ඒ යසපාලිත නානායක්කාරගේ “දේදුන්නෙන් සමනලියක්” සිනමා පටයෙන්. ප්‍රධාන පෙළේ සිනමා නිළියන් අතර නමක් දිනා සිටින ඇය වානිජ, සම්භාව්‍ය සිනමා පට 150 කට අධික රංගනයෙන් දායක වී තිබෙනවා.තරුණ කාලයේදී දිල්හානි සහ දැනට සිරගතව සිටින පාර්ලිමේතු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර ප්‍රේම සම්බන්දයක් තිබිලා තියෙනවා ඒ ආදර කතාවට උදවු කරලා තියෙන්නේ ලංකේය සිනමාවේ රජු වන විජය කුමාරතුංග මහතායි. පසුව රංජන් – දිල්හානි ආදර කතාව අවසන් වෙනවා. ඒ දුකට රන්ජන් රාමනායක මහතා දිල්හානි අශෝකමාලාගේ නමෙහි කොටසක් යොදාගෙන ගීතයක් නිර්මාණය කරලා තියෙනවා (ඇයි අශෝකමාලා වාගේ කෝප වීලා) එම ගීතය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා, පසුව දිල්හානි අශෝකමාලා ප්‍රියංකර පෙරේරා සමග විවාහ වෙනවා. can you hear me ටෙලි කතාවෙන් පසුගිය දවස් වල අපිට දිල්හානිව බලාගන්න පුළුවන් වුණා. ඒ වගේමයි ධර්ම යුද්දය චිත්‍රපටය ඔබට මතක ඇති එහි සුපිරි රංගනයක් ඉදිරිපත් කරන්න ඇයට හැකි වෙනවා ලාංකීය සිනමාවේ අති දක්ෂ නිළියක වන දිල්හානි අශෝකමාලාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ අපි ඔබට ගෙන එන්නේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්