May
30

ශේෂාද්‍රිගේ පුංචි දෝණිගේ අලුත්ම ඡායාරූප මෙන්න

 
895 Views
   
Here-are-the-latest-photos-of-Seshadri's-little-Dhoni  

ප්‍රියසාද් පවුලේ ආදරණීය දියණියක් වන ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය දවසක කුළුදුලේම මව් පදවියට හිමිකම් කිව්වා.
ඔවුන්ගේ පවුලට ආවේ ආදරණීය අමුත්තියක්. ඇය පුංචි රෝස මලක්.

ඉතින් ඒ පුංචි කෙල්ල එක්ක ගත්ත ලස්සන ඡායාරූපයක් දිනක්ෂි, ඇගේ සමාජ මාාධ්‍ය ගිණුමට එකතු කරලා තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්