Jan
30

සමාජ මාධ්‍ය කළඹමින් ශේෂාද්‍රි තම ෆේස්බුක් පිටුවේ තැබූ සැර ප්‍රකාශයට දසතින් ප්‍රතිචාර

 
472 Views
   
Seshadri's harsh statement on his Facebook page has caused a stir on social media.  

කලා ක්ෂේත්‍රය තුළ සිටින තවත් එක් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. සිය පවුලේ උරුමයෙන්ම රංගන හැකියාව ප්‍රගුණ කළ ඇය මේ වන විට රටම දන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. ඇයගේ පවුලේ සිටින ඇගේ සොයුරියන් දෙදෙනා වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන දෙපළ ද කලා ක්ෂේත්‍රය තුළ බොහෝ වැඩ කටයුතු කරන රංගන ශිල්පීන් දෙපලක් වගේම නර්තන ශිල්පීන් දෙපලක්. ප්‍රියසාද් පවුල ගැන නිරන්තරයෙන්ම සමාජය කතාබහට ලක්වනවා.

ඉතින් පසුගියදා දිනයේ දී ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉතාමත්ම සැර ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි

‘ නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගෙ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකෙ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ ‘

කියල තමයි ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණේ. ඉතින් ඇය එම පෝස්ටුව කුමන අරමුණක් උදෙසා දැමුවාදැයි අප දන්නේ නැහැ. මේ සඳහා විවිධ ප්‍රතිචාර හිමි වෙලා තියෙනවා කියලා නම් කියන්න පුළුවන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්