Aug
23

අවසානයේදී ඔවුහු ඇෆ්ගනිස්ථානය දෙසට තල්ලු වූහ

 
921 Views
   
 

මෙන්න මේගොල්ලො ඇෆ්ගනිස්‍තානයට මොකද වුණේ කියල හොයන්න යනව. ඊට වඩා හොද නැද්ද තමුන්ට මොකද වුණේ කියල හෙව්වොත්. 1971 ගැහුව කැරැල්ලක් මොකද වුණේ?, 1982 ඉල්ලුව ජනාධිපතිවරණයට මොකද වුණේ?, 1988- 1989 ආයෙත් කැලෑ සත්තු වගේ ආ යු ධ ගත්ත මොකද වුණේ?, 1990 විජේවීරව අහුවෙනව මොකද වුණේ?, 1990 සෝමවංශ අමරසිංහ රටින් පනිනව මොකද වුණේ?, 1994 මහ ඡන්දෙට ඉදිරිපත් වෙනව මොකද වුණේ?.

1999 මහ ඡන්දෙට ඉදිරිපත් වෙනව මොකද වුණේ?, 2001 මහ ඡන්දෙට ඉදිරිපත් වෙනව මොකද වුණේ?, 2004 මහ ඡන්දෙට ඉදිරිපත් වෙනව මොකද වුණේ?, 2010 ෆොන්සේකව ගේනව මොකද වුණේ?, 2010 තමන්ගේ නායකයව ම ර පු යූඑන්පී එක්ක නිදාගන්නව මොකද වුණේ? 2010 මහ ඡන්දෙට ඉදිරිපත් වෙනව ‌මොකද වුණේ? 2015 මහ චන්දෙට ඉදිරිපත් වෙනව ‌මොකද වුණේ?, 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව ‌මොකද වුණේ?

2020 මහ චන්දෙට ඉදිරිපත්වෙනව ‌මොකද වුණේ?, පහුගිය ඒව අමතක කරන්න . අන්තිම ප්‍රශ්ණ දෙකේ උත්තර බලමු
2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව- 3% 2020 මහ චන්දෙට ඉදිරිපත්වෙනව – මංත්‍රී 3 ඉතින් ජවිපෙට තියෙන්නෙ 1965 විජේවීර පක්ෂෙ හදල අවුරුදු 56 පස්සෙත් තමන් 3% චන්ද ප්‍රථිපලයක් ගන්නත් ඊට පස්සෙ මංත්‍රී 3 ගන්නත් හේතුව හොයල ඊලග මහ චන්දෙදි මංත්‍රී ගණන වැඩිකර ගන්න බලන එක නේද?

අහක යන නයි ඇගේ දාගන්නෙ නැතුව. ඒගොල්ලො දැන් හොදටම දන්නව ඊලග පාර ඔය 3% වත් හම්බ වෙන්නෙ නෑ කියල. සමහර විට ඒගොල්ලො ගැන හොයන එක වැඩක්ම නෑ වගේම ඒක ඒගොල්ලන්ට අදාලම නෑ කියල ඒගොල්ලන්ටම හිතිල ඇති. එහෙම හිතෙන එකත් සාධාරණයි. මොකද කට උල් කරල අත කරකවල කියන දේවල් මොලේ තියන මිනිහෙක් අහන්නෙ නෑ.

ජවිපෙන් මෙහෙම ඉල්ලනව. ඕගොල්ලන්ට ඡන්දෙ දෙන්නෙ නැ ති මිනිස්සුන්ට බනින්න එපා. ඕගොල්ලො හොද නම් විතරක් මිනිස්සු ඡන්දෙ දෙයි. තු ව ක් කු පෙන්නල කඩවල් වැහුවට තු ව ක් කු පෙන්නලත් මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න බෑ කියල අදවත් දැනගන්න. 1982 දී ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසි ජවි පෙ 4.19% ප්‍රතිශතයක් ලබා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබාගන්න ලදි.

ඉන්පසු මහ මැතිවරනවලදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිපල මෙසේය. 1994 -1.13% , 2000- 6%, 2001- 9.10% , 2010 – 5.49%, 2015- 3.014% සහ 2020 – 3,84% අපගේ විග්‍රහය නම් මෙම අ සා ර් ථ ක ත් ව ය ට ඔවුන් පත් වූයේ ඔවුන් තුල හැමදා පැවති මෙන්ම දැනුදු පවතින අ ධි තක්සේරුවයි. ඔවුන් පවසන පරිදි ජනතාව බුද්ධිමත් නැ ත. නමුත් අපගේ අදහස නම් ජනතාව ඔවුන්ව විස්වාස කොට අවස්ථා කීපයක් ලබා දුන්නද ඔවුන් එය නිසි පරිදි ප්‍රයෝජනයට නො ගත් බවයි.

ඔවුන් හැමදාම කලේ විවේචන පමණක් සිදු කරමින් කකුලෙන් ඇදීමය. ඔවුන් තුල ජනතාවගේ තක්සේරුව අනාගත යේදී අපට බලා ගත හැක. ජ වි පෙ යනු යල් පැන ගිය අ සා ර්ථක ව්‍යාපෘතියක් බව අපගේ අ ව සා න මතයයි
උපුල් දේවප්‍රිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්