Aug
31

ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා සිදුකළ හැක්කේ සතියට පැය තුනක් පමණයි අලුත් වූ නීතිය මෙන්න

 
445 Views
   
 

කුඩා ද රු ව න් ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට ලබාදෙන කාලය සීමා කිරීමට චීනය කටයුතු කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට වීඩියෝ ක්‍රීඩා සිදු කළ හැක්කේ දිනකට පැයක් බැගින් සතියකට උපරිම දින තුනක් පමණ යි.

ඒ අනුව එම පැය තුන සඳහා ද අවසරය ලබා දී ඇත්තේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල දී මෙන්ම රජයේ නිවාඩු දිනවල දී පමණක් බවයි වාර්තාවන්නේ. එසේම එලෙස ක්‍රීඩා කළ හැකි වේලාව ද රාත්‍රි අටේ සිට නවය දක්වා පමණක් සීමා කර තිබෙනවා. තරුණ පරපුරට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවලින් සිදුවන අ හි ත ක ර බලපෑම හේතුවෙනු යි චීනය මෙම තීරණය ගෙන ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්