Mar
5

කතා හදන උන් සේරම බෝසත්ද. කවින්ද්‍යා දැනෙන්නම තැබූ සටහන

 
984 Views
   
Are-all-those-who-make-up-stories-Bodhisattvas-The-note-that-the-poet-consciously-left  

කවින්ද්‍යා අධිකාරි කියලා කිවුවම නොදන්නා කෙනෙක් මේ ලංකාවේ නැති තරම්. ඒ තරමටම ඇය ගැන හැමෝම දන්නවා වගේම ඇය හරිම ජනප්‍රියයි. ඇය ජනප්‍රිය ගායනයට පමණක් නෙවෙයි. ඇය ගායනයට, රංගනයට, නිවේදනයට, නර්තනයට මේ හැමදෙයටම ඇය හරිම දක්ෂයි. කාවින්ද්‍යා කියන්නේ ටැලන්ට් පැකේජ් එකක් කියලා කිවුවොත් හරි. අම්මා වන සමිතාගේ සහ තාත්තා වන වන අතුල අධිකාරිගේ හැකියාවන් ඔහුට ඒ අයුරින්ම ලැබී තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම දක්ෂතා වලින් පිරි ගායිකාවක් තමයි කවින්ද්‍යා .

කවිගේ තාත්තා ආදරණිය ගායක අතුල අධිකාරි දැන් දකහ නළුවෙක්. දිවිතුරා ටෙලි නාට්‍යයේ තරුපතිගේ චරිතය තුලින් ඔහු විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඒ ගැන මේ වෙද්දී හැමෝම වගේ කතාවෙන්වා. දුවත් සිනමාවේ පුංචි තිරයේ මේ දෙකෙහිම දක්ෂයෙක්. කවී කියන්නේ අහිංසක හරිම ලස්සන තරුණියක්. තවමත් තනිකඩ ජිවිතයක් ඇය ගත කරන්නේ. ඇයගේ පවුලේ අයට නිතරම වගේ ගොසිප් හැදෙනවා. අමහරු මඩ ගහනවා. ඒ හැමදෙයක්ම ඉවසා දරාගෙන ඔවුන් අදටත් සතුටින් ජිවිතේ ගත කරනවා.

කවී කියන්නේ සමාජ මධ්‍යයේ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඇය එක්කරපු අලුතම සටහන ගැන හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුනා. ටිකක් සැර කතාවක් තමයි ඒක. කතා හදන උන් සේරම බෝසත්ද. තමන්ගේ ජිවිතේ සතුටට යතුර තමන් සතුව පමණක් තියාගෙන ඉදිරියට යන්න.අනුන්ගේ කුණු හොයන මිනිස්සුන්ට හරි යන්නේ නෑ කියලා දැන දැනත් ඒ දේවල් කර කර දුක් විදින මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නේ. තමන්ගේ ජිවිතේ තමන්ට ඇර වෙන කාටවත් අයිති නැති බව දැනගෙන ජිවත් වෙන්න. අපි අන්තිම හුස්ම හෙලද්දී අපි සතුටු වුන තැන් විතරයි වටින්නේ. අපි දුක් වුන තැන්වලට වැඩිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්