Jun
1

සබරගමුව පළාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

 
1372 Views
   
 

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (01) දිනයේ සිට  මේ මස 30 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

 

ඒ අනුව එම පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ තොරතුරු ඉදිරි දිනකදී දැනුම්දෙනු ඇති.

hirunews
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්