කාලෙකට කලින් රුවන්ගි ඇන්ද ගවුමක් ගැන ඒ කාලේ කියපු කතාවක් රුවන්ගි ආයේ ආයෙත් මතක් කලා..
ඒ හිරු happy hour එක්ක එකතු වුණ වෙලාවේ.. මේ අහන්නකෝ ඒ කතාව..
ඇය උත්සවයකට ඇදගෙන ගියපු ගවුම් විලාසිතාවක් තමයි මේ විදිහට කතා වෙලා තියෙන්නෙ..
ඒක කොච්ච්ර ලස්සන වුණත් ඒ විලාසිතාව නිසා ඇය ගොඩාක් අපහසුතාවට පත් වෙලා..
ඒත් දැන් රුවන්ගි ඒ මතක අලුත් කරලා හිනා වෙනවා.. බොරුද් කියලා මේ බලන්නකෝ
Sorce Code HiruGossip