Oct
30

ටොන් එකක කු ඩු විකුණා මිලට ගත් අධි සුඛෝපබෝගී වාහන

 
2154 Views
   
 

හෙ රො යි න් සහ අයිස් ම ත් ද්ර ව් ය තොග ලෙස ශ්රී ලංකාවට එවා ඒවා අලෙවි කිරීමෙන් ඉපැයූ බව කියන කෝටි ගණන් මුදලින් කොටසක් වැයකර මිළට ගත් බවට කරුණු අනාවරණය වී ඇති කෝටි 20ක් පමණ වටිනා අධි සුඛෝපභෝගි වාහන 06ක් සමඟ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් නැමැත්තා රහස් පොලිසිය විසින් ඊයේ (29) දෙමගොඩ වේළුවන පාරේ පිහිටි ඔහුගේ නිවෙස්දී සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

BMW වර්ගයේ මෝටර් රථ දෙකක්, ප්රාඩෝ ජිප් රථයක්, ලෑන්ඩ් රෝවර් ජිප් රථයක්, හොණ්ඩා වෙසල් ජිප් රථයක්, රේන්ජ් රෝවර් ජිප් රථයක් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ නිවසේ ගාල් කර තිබියදී සොයාගැණුනු බව රහස් පොලිසියේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ වේළුවන පාරේ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නැමැත්තාය.

මෙම පුද්ගලයා 2016 වසරේ සිය වරින් වර හො රො යි න් සහ අයිස් ම ත් ද්ර ව් ය ටොන් එකක පමණ තොගයක් විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණයවී ඇතැයිද එම රහස් පොලිස් නිලධාරියා කීවේය.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්