Jul
27

දුටු තැන ප හ ර දෙනු

 
947 Views
   
 

ලොවම අසරණ කළ COVID වසංගතයට රටක් ලෙස සාර්ථකව මුහුණු දෙමින් වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කරමින් සිටින මේ මොහොතේ, එය කඩාකප්පල් කර මෙය විශාලා මහනුවරක් වනු දැකීමේ නොනිත් ආශාවෙන් පෙළෙන 3% අමුනුෂ්‍යයන් පිරිසක් වන ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වී ඇත.

යහපාලන ආණ්ඩුව කාලයේ මුඛයත් , අධෝ මුඛයත් දෙකම වසාගෙන සිටි මේ කරුම ක්කාරයන් පිරිස දැන් දිනපතා සෞඛ්‍ය  නීති උල් ලංඝනය කරමින් උද්ඝෝෂණයක නිරත වේ. එසේ කරන්නේ ජනතා අයිතීන් දිනාගැනීමට නම් ඒවා ගිය ආණ්ඩුව කාලයේද කරන්නට තිබුණි. නමුත් එකල ඔවුන් උද්ඝෝෂණ කළේ රනිල්ට අගමැතිකම අහිමි වු පසු ඔහුට එය නැවත ලබාදීමට පමණි.

තෙල් මිල අඩු කිරීම වෙනුවෙන් විජිත හේරත්, ගුරු වැටුප් වැඩි කිරීම වෙනුවෙන් මහින්ද ජයසිංහ, කොතලාවල විශ්ව විද්‍යාල පනත වෙනුවෙන් ලාල් කාන්ත, රසායනික පොහොර වෙනුවෙන් නාමල් කරුණාරත්න යන JVP කැනහිළුන් අනුර කුමාර ගේ නායකත්වයෙන් රට අරාජික කිරීමේ NGO ඩොලර් කොන්ත්‍රාත්තුව සාර්ථකව සිදුකරමින් සිටිති.

කෝවිඩ් හතරවෙනි රැල්ලේ නිර්මාතෘවරුන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් රෝගීන් වැඩි වූ පසු ආණ්ඩුවට බනිමින් වෙනත් රටවල් දෙස බලන්නට කියා උපදෙස් දෙන්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. උද්ඝෝෂණ නිසා පීඩාවට පත්වන අසරණ ජනතාවට කළ හැකි යමක් තිබේ. එනම් වසංගතයක් මොහොතේ දේශපාලන වාසි ගන්නට උද්ඝෝෂණ කරනා JVP කැනහිළුන්ට දුටු තැන ප හ ර දීමයි’

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්