Jun
25

ලංකාව අතරලා ඇමරිකාවට ගිය සුරූපී නිළි ගයේෂා පෙරේරා සැමියා සමග ඇමරිකාවේ ගෙවන සැප ජීවිතය

 
1712 Views
   
 

2006 දී ගයේෂා මිස් ඉන්ටර්නැෂනල් 2006 ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල අතර ඇය චීනයේ සහ ජපානයේ මිස් ඉන්ටර්නැෂනල් හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. වසර 3 කට පසු, චීනයේ වුහාන් හි පැවති මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් 2009 තරඟාවලියට තරඟ කිරීමට ඇය සුදුසුකම් ලැබුවා එහිදී ඇය මිස් ටැලන්ට් මිනි ශූරතාව දිනා ගත්තා. පසුව මිස් යුනිවර්ස් 2011 සඳහා වූ ඇවරේට් මිස් ශ්‍රී ලංකා තරඟයේදී ගයේෂා මිස් කොන්ජිනියලිටි ශූරතාව දිනා ගත්තා. 2012 දී ගයේෂා මිස් ඒෂියා පැසිෆික් වර්ල්ඩ් 2012 රූපලාවණ්‍ය තරඟාවලියට තම රට නියෝජනය කළ අතර එහිදී ඇය පළමු 15 ලැයිස්තුවට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවාය. ඇය තරඟාවලියේ මිස් පෞරුෂත්වය සහ හොඳම ජාතික ඇඳුම් මිනි ශූරතා දිනා ගත්තා. ඉතින් අද කියන්න හදන්නේ ලංකාව වෙනුවෙන් නිරුපන ශේෂ්ත්‍රයේ විශාල වැඩ කොටසක් කරපු කෙනෙක් ගයේෂා පෙරේරා ගැන’ ඉගිලෙම මාළුවෝ ඔබට මතක ඇතිනේ ලංකාවේ හැමෝම වගේ කතා කරපු වෙනසක්ම චිත්‍රපටයක් උනා ඉතින් මේ දක්ෂ නිරුපිකාව නිළිය දැන්නම් ලංකාවේ නැහැ ඇය දැන් ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තේ තම ජිවත් වෙන්නේ ඒ ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමග ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ගයේෂා පෙරේරා දැන් ගෙවන ආදරණිය ජීවිතය ගැන ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්