Jun
26

එන්න එන්නම සරාගී වන තාමත් තනිකඩ රිතූ අකර්ශා

 
2408 Views
   
 

රංගනයෙන් පමණක් නොව “මෙගාස්ටාර්” වැඩසටහනේ තරගකාරියක් ලෙස නර්තනයෙන් ද දායක වන, පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය සුරුපී රංගන ශිල්පිනියක් තමයි රිතූ ආකර්ශා කියන්නේ. ඇය මුල් කාලයේ වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. පසුව ‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයෙන් තමයි රංගන ශිල්පිනියක් වන්නේ. රිතූ මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින්නට ලැබෙන රංගන ශිල්පිනියක්. ඒ ඇය රංගනයෙන් දායකවන උරුමයක අරගලය, කිරුළී, තුත්තිරි වැනි ටෙලි නාට්‍ය වගේම හිරු මෙගාස්ටාර් සීසන් -02 හරහායි. රංගනයෙන් කලාවට පිවිසුණු රිතූ මේ වනවිට නර්ථනයට මෙන්ම ගායනයටත් දස්කම් දක්වන්නීයක් වෙලා තිබෙනවා.ඒ වගේම කලක් music vedio සඳහා නැතිවම බැරි වූ චරිතයක් විදිහටත් ඇය හදුන්වනවා. මේ වන විට පුංචි තිරයේ නිර්මාණ දහයකට පමණ දායක වී තිබෙනවා. ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුයේ ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයේ වරුනිගේ චරිතයයි. ඉතින් මුලදී ඇයව මියුසික් වීඩියෝ මගින් අපට නිතරම දැකගන්න පුළුවන් වුනත් මෑතකදී ඉදන් එහෙම දැකගන්න ලැබෙන්නේ නැහැ. එයට හේතුව ලෙස ඇය පුවත්පතකට සදහන් කර තිබුනේ මේ දින වල මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙයවන බැවින් බව කියා තිබුනා. ඒ නිසා නිතරම දකිනකොට ප්‍රේක්ෂකයින්ට අපි ගැන අගයක් නැති වන බවයි ඇය කියා සිටියේ. ඉතින් ඇය දැන් දක්ෂ නිවෙදිකාවක්ද වනවා. රිතු කුඩා කාලයේදී අනාගතය ගැන සිහින මවා ඇත්තේ එයාර් හොස්ටර් කෙනෙක් හෝ ක්‍රීඩිකාවක් වීමටයි. ඒ පාසල් කාලයේදි වැඩිපුර කළේ ක්‍රීඩා කිරීම නිසයි. ඉතින් ඇයගේ පවුල් පසුබිම ගැන කියා සිටියේ මෙලෙසයි.’ මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඔහු හැම වෙලේම කියන දෙයක් තමයි දැනගෙන ඇසුරු කරන්න. රංගනය ඔයාගේ රැකියාව කියල හිතල වැඩකරන්න කියන එක. ඒ උපදෙස් පිළිපදින නිසයි කලාවට ඇවිත් අවුරුදු අටක් වෙලත් නම රැකගෙන ඉන්නේ. අයියා නම් විදෙස්ගත වෙලා සිටිනවා. අම්මා තමයි මගේ සියලු දේ සොයා බලන්නේ.’ඉතින් ඇයගේ ඉදිරි ගමනට සුබ පතන ගමන් සුන්දර ඡායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්