Jan
24

හොලිවුඩ් සිනමාවේ සුපිරි වීරයා රිය අනතුරක

 
612 Views
   
The-superhero-of-Hollywood-cinema-is-in-a-car-accident  

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන ආර්නෝල්ඩ් රිය අනතුරකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරින් ඔහුට තුවාල සිදුව නොමැති බවය.

එහිදී ආර්නෝල්ඩ් පැදවූ රථය තවත් රථ දෙකක් මතට ගොස් නතරවී තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම අවස්ථාවේ තවත් මෝටර් රථයක පැමිණි කාන්තාවකගේ හිසට තුවාල සිදුව ඇති බවය.

කෙසේ වෙතත් අනතුර හේතුවෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වෙයි.

එම අවස්ථාවේ දර්ශන පහතින්.

https://youtu.be/fjFg26lcFG0

 

මෙන්න බලන්න තවත් ගොසිප්