Aug
23

අද සිට ලබාදෙන රුපියල් 2000 දීමනාව ලැබීමට සුදුස්සන් කවුද?

 
1815 Views
   
 

පවතින නි රෝ ධා ය න ඇ දි රි නී තී ය හේතුවෙන් එදිනෙදා ජී ව නෝ පා ය අ හිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීම අදින් ඇරඹෙන සතියේ සී සිදුකරන බවත්, ඊට අදාළ ච ක්‍ර ලේඛය ආර්ථික පුනර්ජීවනය හා ද රි ද්‍ර තාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බ ල කා ය විසින් ඊයේ දින නිකුත් කර ඇති බව සඳහන්. රජයේ කිසිඳු දීමනාවක් නො ලබන, අ ඩු ආ දා ය ම් ලා බී, ජී ව නෝ පා ය අ හිමි වූ අයවලුන් සිටිනා පවුල් මේ සඳහා සුදුසු කම්ලබනු ඇති.

රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආ බා ධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන්ට මෙම දීමනාව නො ලැබෙනු ඇති. අදාළ දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පුද්ලයින්ගේ නාමලේඛන මේවනවිටත් සකස් කර අ වසන් බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්