Jun
13

ඔහු කතා කරන, ඇවිදින විදියට පවා මම පෙම්කළා, රොෂාන් මහානාමට පෙම්කළ තවමත් තනිකඩ නිරෝෂා නොකී කතාව

 
3142 Views
   
 

නිරෝෂා පෙරේරා කියලා කියන්නේ කවුරුත් ආදරය කරන දන්න හඳුනන නිවේදන ශිල්පිනියක් වගේම ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් ඒ වගේම තමයි හරි හරියට භාෂා හත අටක් කතා කරන්න වගේම ලියන්නත් ඇය දක්ෂයි.බෝහෝ ජනප්‍රියත්වයක් ලබා තිබෙන ඇය විශාල ටෙලිනාට්‍ය ගණනාවකම රංගන දයකත්වය දක්වා තිබෙනවා. ඉතින් තමත් තනිකඩව සිටින ඇය පුවත් පතකට ඇය කුඩා කල සිටම පෙම් බැඳී කෙනෙකු ගැන පවසා තිබුනේ මේ විදිහටයි. ‘කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ. වයස 6දී 7දී විතර ඉඳන්මම ක්‍ෂේත්‍රයට එනතුරා හා ඉන් පසු කාලය දක්වා දිව යන කතාවක් තමයි ඒ රහස මං කුඩා කල සිටම පෙම් බැඳී කෙනෙකු තමයි රොෂාන් මහානාම කියන්නේ මට අවුරුදු 7 ක් පමණ වන විටත් මන් ඔහුට බොහෝ කැමති වුනා. මන් එතකොට උනත් හිතුවේ මන් අක්කගේ වයසවත් වුනා නම් මට ඔහු සමඟ විවහා වෙන්න තිබ්බ කියලයි. ඉතින් මගේ අවස අවුරුදු 20 ක් පමණ වන විට මට නිවේදන ශේෂ්ත්රයට යන්න පුළුවන් වුනා. ඉතින් ඉන්පසු මට ලැබී තිබුනේ රටේ ප්‍රසිද්ද අයගේ ගෙවල් වලට ගොස් නිවේදනය කිරීමයි. ඉතින් මගේ පළමු වන කෙනා වුයේ රොෂාන් මහනාමයි. ඉතින් මන් හරිම සතුටින් ඒ වැඩසටහන කරා ඒ වෙකොටත් ඔහු විවාහකයෙක් ඉතින් ඒ අය සමඟත් මන් කතා කරා මන් ඔහුගේ කතා විලාසයට සහ ඇවිදින විදිහට පවා ගොඩාක් පෙම් කරා ඉතින් මට ඔහුගේ වෙන්නට බැරි වුනත් මට ඔහු සමඟ කතා කරන්න ලැබුන එකම මට ඉතා ලොකු සතුටක් වුනා. ඉතින් මන් අදටත් තනිවම සිටිය කියල මට කිසිම තනියක් නෑ. මට ලබා ගන්න බැරි වුන දෙයක් වුනත් ඔහු දකින වාරයක් ගැනේ උනත් මගේ හිත සතුටින් පිරෙනවා. ඉතින් ඇයගේ ප්‍රේම කතාව ගැන පවසා තිබුනේ මේ ආකාරයයි. ඉතින් තාමත් තනිකඩ නිරෝෂාගේ සුන්දර ඡායාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්