Jun
1

මම කියලා එක්කෙනයි මේ ලෝකෙට ඉන්නේ – කාවින්ද්‍යා අධිකාරි – Photos

 
1786 Views
   
 

අපි හැමෝම දන්නා සුරූපී තරුණියක් තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ. අපේ රටේ ඉතා ජනප්‍රිය සංගීත ලෝකයට අලුත් නිර්මාණ රැසක් එක් කල සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ලොකුම දියණිය තමයි මේ. ඒ ගැන නම් හැමෝම දනනවා ඇතිනේ. ඇයත් කලවට ඉතා දක්ෂ චරිතයක් තමයි. ගීත නිර්මණ වෙනුවෙන් ගොඩක් දකින්න නොලැබුනත් ඇයත් අම්මා වගේම ලස්සන හඩක් ඇති අයෙකි. ඇය ඊට අමතරව නිවේදිකාවක් ලෙසත් දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාවක්ද ඇයට තියනවා.

පසුගිය දිනෙක ඇය සටහනක් නිසා ගොඩක් දෙනෙක් ඒ පිලිබදන්ව වැඩි කතා බහට ලක්වුනා. ඔබ කවුද යන්න පිළිබඳව ආඩම්බර වන්න. අනෙක් අය තමන් ගැන දකින විදිහ ගැන කිසිසේත්ම වද වෙන්න අවශ්ශ්‍යතාවයක් නැහැ.. තමන් කිසිවකුට කරදරයක් නොකර ජීවත් වෙනවා නම්, ලෝකයා,සමාජය මොන දේ කිව්වත් තමන්ගේ හිත ශක්‍තිමත් කරගෙන ඉදිරියටම යන එකයි වැදගත් වෙන්නේ.

යම්කිසි කෙනෙක් ඔබට දොස් කියන්නේද. ඔවුන්ට ඔබ වෙන්න බැරි බව දැනෙන විට, ඔබට ඇති දේවල් ඔවුන්ට ලබාගන්න ඇති ආශාව නිසා සහ ඔබට ඇති දේ කවදාවත් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා. “මම” කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ. ඒක නිසා කවදාවත් තමන්ව වෙනත් පුද්ගලයෙක් සමග සන්සන්දනය කරන්න එපා. ඒ වගේම තමයි ජිවිතේ හරි කෙටියි කියලා දැනගෙන සතුටින් හොද හිතින් කිසම කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න පුරුදු වෙන්න.

මෙන්න මේ වගේ කතාවක් තමයි ඇය සටහන් කරලා තිබුනේ. ඉතින් ඇය ගෙවන සුන්දර ජිවිතේ අලුත්ම ජායාරූප පෙළක් ඔයලට ගෙන එන්නට අපි හිතුවා. මේ පහතින් බලන්න පුළුවන් ඒ සුන්දර ජායාරූප පෙළ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්