Jun
17

මත්පැන් Online විකිණීමට රජය අවසර නොදෙයි

 
1320 Views
   
 

මාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණත් පසුව රජය විසින් එම තීරණය අවලංගු කර තිබේ.

තෝරාගත් සුපිරි ‍වෙළඳසැල් ජාල හරහා මෙන්ම තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට සැලසුම් කර තිබුණි.

මෙන්න බලන්න තවත් ගොසිප්