Feb
11

එන්නත් ගන්න හදිසියේම විශාල පෝලිම්

 
695 Views
   
Suddenly large queues to get vaccinated  

අද (11) උදෑසන සිටම යටියන්තොට ප්‍රදේශයේ ජනතාව මෙලෙස විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.

අප වාර්තාකරු සඳහන් කළේ එන්නත් ලබාගැනීම සඳහා අද දිනයේ මෙලෙස විශාල පෝලිමක් ඇතිවී තිබූ බවය.

යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බලප්‍රදේශවල ජනතාව මෙලෙස එන්නත් ලබාගැනීම සඳහා පැමිණ තිබේ.

එහිදී තෙවන මාත්‍රාව වැඩි වශයෙන් ලබාදී ඇති අතර පළමු සහ දෙවන මාත්‍රා ලබාගැනීම සඳහා ද ජනතාව පැමිණ සිටි බව වාර්තා විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්