Mar
6

නැවත වරක් දරු සුරතල් බලන්න සැරසෙන ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත්ගේ සුන්දර කැදැල්ල

 
1243 Views
   
 

ක්‍රිකට් කියල කියන්නේ වර්තමානය වෙද්දී ලොව සියලු ජනයා ආදරය කරන ජනප්‍රිය ක්‍රීඩාවක්. ඉතින් ලොව හැමෝම වගේ ආදරය කරන මේ ක්‍රීඩාවට ශ්‍රී ලංකාවේ ද බොහෝදෙනෙකු ආදරය කරනවා. කොහොම නමුත් සමහර සිදුවීම් මත මෙරට ක්‍රීඩා ලෝලීන් විවිධාකාර අදහස් ප්‍රකාශයට පත් කලත් ක්‍රිකට් වලට තිබෙන ඔවුන්ගේ ආදරය එලෙසින්මයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන්ට ලාංකිකයන් හැමෝම ආදරය කරනවා

කොහොමහරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලාංකිකයන් හැමෝම වගේ ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ආදරණීය චරිතයක් ගැනයි. ඔහු තමයි කුසල් ජනිත් පෙරේරා. ඉතින් ඔහුව ඔබට අපි අලුතින් හදුන්වලා දෙන්න ඕනේ නෑ. ඒ තරමට ඔහු මෙරට ජනප්‍රියයි වගේම ලාංකිකයන් හැමෝම ආදරය කරනවා. ඒ බව නොරහසක්

කොහොම නමුත් කලක පටන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂ වු කාර්‍යබාර්‍යයක් ඉටුකළ චරිතයක් හැටියට ඔහුව හදුන්වන්න පුලුවන්. කෙසේවෙතත් කුසල් මේ වන විට දරු සුරතල් බලන ආදරණිය පියෙකු වි හමාරයි. ඉතින් මේවෙද්දී ආදරණීය පියෙකු වන ඔහුගේ ආදරණිය කැදැල්ලේ සංවත්සරය පසුගිය දිනකට යෙදී තිබුණා.

ඉතින් එලෙස පහුගිය දවසක මේ විදිහට යෙදී තිබුණු සංවත්සරය වෙනුවෙන් කුසල්ගේ බිරිඳ සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුනේ. ඉතින් ඇය එහිදී කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” සංවත්සරය කියන්නේ මුදල් වියදම් කරලා කරන උත්සවයක් විතරක් වුනාට අපේ විවාහය කියන්නේ ජිවිත කාලය පුරාවටම පවතින එකක් “

කෙසේවෙතත් මේ විදිහට සිය විවාහ සංවත්සරය සමරන මේ ආදරණීය යුවළට අපිත් සුභපැතුම් එකතු කරනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්