අනර්කලී ආකර්ෂා කිව්වාම අද වෙද්දී දන්නේ නැති කෙනෙක් නැහැනේ පුංචි තිරයේ වගේම සිනමාවේත් කැපී පෙනෙන රංගනයක් කරපු දක්ෂ රංගන ශිල්පිනියක් තමා අනර්කලී ආකර්ෂ, ඉතින් ඇය මේ වෙද්දී විවහා වෙලා ජිවත් වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තේ.ඉතින් පස්සේ කාලෙක පුජා උමාශංකර් ලංකාවට අවත සැමට අනර්කලීට ලංකාවේ තිබුණු තැන නම් ටිකක් අඩුවුනා පසු කාලෙක ඔහු විවහා වෙලා ලංකාවෙන් ගියා,ගීත සිනමාව ටෙලිනාට්‍ය මේ හැම දේටම කැපී පෙනෙන චරිතයක් උනා අනර්කලී ඒ වගේම තමයි නිවේදනය අතිනුත් ඉතාම දක්ෂයි නිරුපිකාවක් විදියටත් ඉතාම සුන්දර තරුණියක්වුනු අනර්කලී ආකර්ෂා දැන් ඉන්නේ ඇමරිකාවේ ඉතින් අපි හිතුවා මේ සුන්දර කළා කාරිනිය ගැන ඔබට විස්තර ටිකක් ගෙනෙන්නට ඇය දැන් ගෙවන ජිවිතේ ගැන ඔබට චයරුප පෙළක් ගෙනෙන්නට.ඉතින් ඔබත් බලංනකො’ ලංකාවේ රු රැජිනවුණු සුන්දර තරුණිය අනර්කලී ආකර්ෂා දැන් ඇමරිකාවේ ගෙවන ජීවිතය ඡායාරූප ටිකක්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25