Apr
8

සිල් බිඳෙන විපක්ෂ නායකගේ අතීතාවර්ජනය

 
646 Views
   
 

මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 1200 ක විශාල මුදලක් සොරා කෑ සජිත් ප්‍රේමදාස අද ජනපති කරවන්නට ඔහුගේ පාක්ෂිකයන් පාරට බැස ඇත.

2013 වසරේදී රු.මිලියන 149ක් ද 2014 වසරේදී රු.මිලියන 47 ක්ද ලාභ ලැබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2014 න් පසු විශාල ලෙස අලාභ ලැබීමේ ආයතනයක් බවට පත්වන්නේ සජිත් ප්‍රේමදාස විසින් විශාල මුදලක් තම පෞද්ගලික වියදම් සදහා රැගෙන යන නිසාය.

2015 දී රු.මිලියන 709 ක්ද
2016 දී රු.මිලියන 958 ක්ද
2017 දී රු.මිලියන 740 ක්ද
2018 දී රු.මිලියන 900 ක්ද,
2019 දී රු.මිලියන 1200 ක්ද

අලාභ සිදුකරන්නේ සජිත්ගේ පෞද්ගලික වියදම් හා බිරිදගේ වියදම් පියවා ගැනීම සදහාය.

තවද සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිදගේ දහස් සංඛ්‍යාත අතකොළුවන්ට රජයේ රැකියා ලබාදීම සදහා දිනකට රු.500 ක වැටුපකට හම්බන්තොට දිස්ක්‍රික්කයේ සේවකයන් 64 ක් වියයුතු කාර්යාලයක නව කාර්යමණ්ඩලය සදහා 1175ක් බදවා ගන්නේ දිනකට රු.ලක්ෂ 6 කට ආසන්න මුදලක් විනාශ කරමිනි.

“සැමට සෙවනක්” යන තේමාව යටතේ සිදුකරන නිවාස ව්‍යාපෘතියට මුවාවී මිලියන ගණනක මුදල් තම පෞද්ගලික වියදම් සදහා යොදා ගන්නේ තම පියා මෙන් අහිංසක මිනිසුන්ගේ මුදල් වංචනික ලෙස සොරා ගනිමිනි.

එක් උදා ගම්මානයක එක් නිවසක් ප්‍රචාරණය කිරීම සදහා රු.ලක්ෂ 1.5 ක් වියදම් කරන අතර එක් ගම්මානයක් විවෘත කිරීම සදහා පමණක් රු.ලක්ෂ 150ක් වියදම් කරන අතර මුල් ගල තැබීම වෙනුවෙන් රු.ලක්ෂ 3 මුදලක්ද වැය කරන්නේ තම පියා සොරාගත් බූදලෙන්ද?

නිවාස සිය ගණනක් සැදීමට ප්‍රමාණවත් මුදල් මෙලෙස කා දමන්නේ අහිංසක මිනිසුන්ට සෙවනක් නැති කරමිනි.

මුල්‍ය වංචා හා දුෂණ වලින් තමාගේත්, තම බිරිදගේත් (මාසික රූපලාවන්‍ය කටයුතු වියදම – රුපියල් ලක්ෂ 23), තම මවගේත්, හොරෙන් සල්ලි අච්චු ගැසූ නැගනියගේත් වියදම් පියවා ගැනීම සදහා මෙලෙස ජනතා මුදල් මිලියන ගණනින් රටේ මුදල් කාබාසිනියා කල බව සමඟි ජන බලවේගය වෙනුවෙන් වීදි බසින ජනතාව නොදන්නේද..

එසේනම් මෙය කීපවරක් හොඳින් කියවා තම උපාසක භූමිකාව රගන නායකයාගේ චරිත සහතිකය ලියා ගන්නවානම් මැනවි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්