Feb
3

විදුලි බිලේ වෙනසක් ?

 
722 Views
   
A-change-in-the-electricity-bill  

කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය‍.

“මම ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල මණ්ඩලයටත් කියන්නේ අපි විදුලිය වැඩිනොකර යන්න බලනවා. එතකොට පුනර්ජනීය විදුලිය අපිට මේ වසරේ මෙගාවොට් 1,000ක්වත් ගන්න පුළුවන් වුණොත් අපිට විදුලිබිලේ යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්