Jun
2

බබාලා දෙන්නෙක්ම හදලා පෙම්වතිය විවහා කරගත් දසුන් පතිරණගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප 30ක්

 
3000 Views
   
 

දසුන් පතිරණ කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. . 1985 ජුලි මස 26 උපත ලැබු දසුන් පතිරණ හොදම නළුවා සම්මානයද 2014 වසරේ දිනාගත්තා.මෝටබයිසිකල් හුස්ම ගිරිදේවී තණමල්විල කොල්ලෙක් අඩෝ වගේ සිනමා පට සහා ටෙලි කතා වල දක්ෂ ලෙස රංගනයෙන් දායකවුනු මොහු දැන් සිටින නවක රංගන ශිල්පින් අතර දක්ෂම රංගන ශිල්පියෙක් කිවහොත් නිවැරදි. ඔහු විවහා වී සිටින්නේ හාන්සි දිසනයක් සමඟයි. ඇය ජිවත් වුනේ නම් ස්වීඩනයේ දැන් නම් ලක්වේ දසුන් සමඟ සිටිනවා. දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු පළමු දියණිය හම්බෙද්දී ඔවුන් විවහා වී සිටියේ නම් නෑ. ඒ ගැන දසු පවසා සිටියේ මේ විදිහටයි මම විශ්වාස කරන දෙයක් තමයි ආදරය කියන දේ කොළයට සීමාවෙන්න ඕනේ නැහැ කියලා. ලෝකෙට පේන්න විවාහ උත්සව අරගෙන ලෝකයාට ඕන විදිහට ජීවත් වෙන්න මම ආස නෑ. දරුවෙක් හදන එක මට ප්‍රශ්නයක් වුණේ නෑ. නීතිමය ප්‍රශ්නයක් මතුවෙන්නේ ඔය දරුවව බෙදාගන්න ප්‍රශ්නයක් මතු වුණොත්නේ. දරැවාගේ තාත්තා මම. දරැවාගේ අම්මා ඇය. ගොඩාක් දෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වුණාට මටවත් එයාටවත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දරුවට එයාගේ අම්මා තාත්තා අවිවාහක වුණාට අම්මා තාත්තා ඉන්නවානේ.මේ විදිහට තමයි ඔහු පළමු දරුවා සිටියේදී ඒ ගැන පුවත් පතකට පවසා තිබුනේ, ඉතින් දසුන්ගේ දෙවන දරුවා ලැබෙනකොට නම් ඔවුන් විවාහ වුනා. ඒ හංසිගේ උපන්දිනය දවසේ ස්ප්‍රයිස් එකක් විදිහට ඔවුන් රෙජිස්ටර් කෙනෙක් ළඟ විවහා වුනා. ඉතින් දැන් දසුන් සහ හංසි දරු දෙදෙනා සමඟ බොහෝ ආදරණිය දිවියක් ගෙවනවා. ඉතින් එම ආදරණිය පුංචි පවුලේ ඡායාරූප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්