Jul
16

ඔප්පු කලොත් මං සිවුරු අරිනවා කොටුවෙ පොඩි සාදු කියන කතාව (වීඩියෝ)

 
2467 Views
   
 

තෙරුවන් සරණයි සියළුදෙනාටම අද රටේ කතාවෙන මතෘකාව තමයි කොටුවේ පොඩි හමුදුරුවෝ කොහොමහරි අහලා දැනගමු අවුරුදු 15ක මේ දැරියත් එක්ක උන්වහන්සේට මොකද්ද තියෙන ප්‍රශ්නේ සහ රටේ මිනිස්සු මේ තරම් ඇයි මඩ ගහන්නේ කියලා අවසරයි අපේ හමුදුරුවනේ මොකද්ද මේ අවුරුදු 15ක මේ ළමයෙක්ට ඉන්න දුන්නේ නැ කියන කතාව මම ඒ් පෙජ් ඒක ගහපු මහත්තයට පිං දෙනවා ඒච්චර මිනිස්සු ආදරේ කියලා දැනුනේ ඒදා ඒක නිකන් හරි බේරෙන්න කතාවක් ඇත්තටම මේ 15ක මේ ළමයත් ඒක්ක ඔබ වහන්සේට තියන සම්බන්ධය මොකද්ද? හැබැයි බණකට මම ඉස්සරහට ඔක නෙමෙයි ගන්න හිටියේ ඒ් අම්මගේ කාර්යභාර්ය සහ තමන්ගේ දුවව බාප්පාට දුන්න ඒක ගැන මම බණකට වුනත් කතා කරන්න හිටියේ. මඩ ගහනවා අවුරුද්දක් දෙකක් ඉඳන් ‌හැබැයි මේක ටිකක් ඒහා ගිය කතාවක් මේක නිකන් මේ කොච්චියක් බඩවැලලක් වගේ. ඒක ඒක නම් ඒළියට ඒනවා ඒ අස්සේ හමුදුරුවෝ කෙනෙක්ගේ නමකුත් තිබුනා මම පොඩ්ඩක් බය වුනා මම නෙමෙයි ලංකාවේ ප්‍රබල චරිතයක්ද දන්නෙත් නැ.අපිනේ බැනුම් අහන්නේ මිනිස්සුන්ගෙන්

පෙරේදා රැ ගාල්ලේ මල්ලි කෙනෙක් මෙහෙම පොඩි හමුදුරුවෝනේ මඩක් යනවා මොකද්ද මේ කියලා. මම කිව්වා පන්සල් වල ඉන්න මේ අපිට මේ මොන නඩගම්ද කියලා.. ඊයේ අපේ ව්‍යාජන 32 කේ දවස. අපි පුජාවත් තියලා හවස් වෙද්දී මේක දැන් ටික ටික වැඩියි. රැ වෙද්දී ඉතාලියෙන් කොල් එනවා.. එක මහත්තයෙක් රැපියල් 50 000ක් දැම්මා වැලි එක ගන්න ඕක කතා කර කර ඉඳලා ඊට වැඩිය සන්තොසෙන් එක දැම්මා. අද උදේ පළවෙනි කොල් එක මට උඩ පිළිමයක් දුන්නා අම්මා කෙනෙක් ඉන්නවා ලක්ෂ 5ක. එයා මගෙන් අහනවා හමුදුරුවනේ කෙහෙද ඉන්නේ? දැන් මටත් මේක ජොලියක් වෙලා මේ සිද්ධියක් අත්විඳලා නැනේ කවදාවත්. ඊටපසසේ ඇමතිවරු ලේකම්වරු කතා කරා. හැමෝගෙම නියමේ තිබ්බේ ඔබ වහන්සේ යමු CID එකට.

ඔබ වහන්සේ කතා කලේ නැද්ද ඔය නිව්ස් එක මුලින් ලියන තරුණයාට? මෙයා තරුණයෙක් නෙමෙයිනේ අංකල් කෙනෙක්නේ ප්‍රංශයේ ඉන්න තාත්තත් හෙන Case එකක් එයාගේ පර්සනල් ඇරියස් එකක්ද මේ අල්ලන්නේ? අද කතා කලා ගොඩක් හමුදුරුවරු පිටරට ඉන්න. එයාලා ඔක්කොටම මේ මහත්තයා ගහනවා. දන්නෙත් මහ ජරා අසික්කිත චවන කියලා මිනිස්සුන්ට බනින්නේ. මට අදාලත්වයක් නැ පුද්ගලයා කවුද කින්ද මන්ද කියන එක. හැබැයි මම නම් මේ සිවුරත් දාගෙන මම එහෙම දෙකයි පනහේ විදියට ගෝඨාභය සර් ගාවවත් තේන්නකොන් සර් ගාවවත් දණින් වැටිලා මාව බේරග්නන කියන්නේ නැ. මම එ වරද කරා නම් හිරේ යනවා. වගකීමෙන් කියනවාද පොලිසීයට බලපෑමක් කලේ නැ කියලා කොටුවේ පොඩි හමුදුරුවෝ? මම පොලිසීයට අනන්ත බලපෑම් කරගන්නවා සිංහලේ බේරගන්න ප්‍රශ්න වලදී මේ ප්‍රශ්නේදී මගේ ප්‍රශ්නයක් නොවී මම මොකටද බලපෑම් කරන්නේ..ඉතිං මම මේ ගැන මුකුත් දන්නේ නැති නිසා දොළවත්ත සර් ආවා,ලියුම් ටික ගැහුවා ඔක්කොම කරා. photos තියන ඔක්කොම ගත්තා ගියා. ය්දදී media ඔක්කොම එතන. ඔබ වහන්සේ සමාන්‍යෙයන් මේතක් දුරක social media වල විතරනේ trend වුනේ. ඉතිං ඇයි මේ ප්‍රධාන media ටික ඔබවහන්සේ ලඟට එන්නේ?

අපේ දෙරණ ලොකු මහත්තයා ගංවතුර වේලාවේ ගොඩක් උදව් කරා මේපාර. මෙකේ අද දවසේ මම හිතපු නැති දැවැන්ත හමුදුරුවරු කතා කලා. මේ හිස් ඉඩමක් අරන් මේ ගොඩනගපුවා හරහා එවා කියලා වැරැද්දක් වහන්න බැහැ. මගේ ලොකේ මාත් එක්ක ඉන්න මිනිස්සු මම විහිළු තහලු කරගන්න අය ඉන්නවා මට ගොඩක් අය. මගේ screenshot ගහනවා මම සිවුරු නැතුව මම අඳන ඉඳන් විඩීයෝ කොල් අපි කතා කරනවා යළුවෝ. කවුරුත් කියන්නේ නැ මම කොරෝනා මරණෙකට ගියා මිනිය ගන්න තැනට නවලෝකේ. අපි මිනිස්සුන්ට ආදරේ කරන්න ඕනේ. දැන් කියලා තිබුනේ ගෝඨාභය සර්යි තෙන්නකොන් සර්යි බලේ පාවිච්චි කරනවා මම CID එකට යන්නේ නැ වලක්වනවා කියලානේ.. මම ගිහිල්ලා කෙලින්ම ලියුම බාරදීලා මම කිව්වා ඩීඅයිජී හම්බ වෙන්න ඕනේ කියලා. ඊටප්සේ කෙලින්ම ඩීඅයිජී ගාවට ගියා.සර් ඇහුවා ඇයි මේ ආවේ? ඔබවහන්සේ ගන්න හේතුවක් නැනේ.. අඩුමගානේ ඔබවහන්සේගේ Phone call එකක්වතක් නැනේ. මොකටද ඔබවහන්සේ ගන්නේ? මම කිව්වා ඉතිං මේ කියන්නේ මාධ්‍ය.. උන්ට පිස්සු කිව්වා.. ඊටපසසේ ආවා.මෙන්න ඉතිං මයික් ටික ඔක්කොම අටවගෙන..කියලා දිව රිදෙනවා ඉතිං…තව සිද්ධියක්.. දැන් මම මේ සැහැල්ලුවෙන් සතුටින් කියනවනේ කෑගහන්නේ නැතුව. එකතු පංගුවක් අයට ප්‍රශ්නයක්ලු.. මට ඔළුව රිදෙනවා මේක කියලා කියලා. ඇත්තටම මාධ්‍යට නම් බොහොම පිං. මේ වේලාවේ මාව වට්ටන්නේ නැතුව සතුටින් තිබ්බට..ඔබ වහන්සේ වරදක් කරලා නැත්තම් කියලා එක්කෙනයි කිව්වේ.

ඊටපස්සේ දහය වෙද්දී කතා කලා ඉඳුනිල් අයියා කොරියාවේ ඉදන්. ලංකාවේ දැවැන්ත චරිත කතා කලා. මොකද මම එ දවස්වල ඉඳන් ඒ මිනිස්සුන්ට වැඩ කලා. මම කතාවක් කියන්නම්.. OIC මහත්තයා ගියා කැළණියේ. ගංජා මුදලාලි කෙනේ ඉන්නවා ගෙදරක. කොල්ලෝ ටික ගංජා ගහනවනේ. දැන් මුන දන්නේ නැ Call එක අන්සර් කරන්නේ පොලිසීයෙන් කියලා. යන යන කොල්ලාව ඇතුලට දානවා. මම බණක් අනුරාධපුරේ. දැන් එද්දී කොල්ලෝ 21ක් ගංජා වලට කුඩුවේ. මම ආවා එද්දී 2යි. ඊටපස්සේ OIC මහත්තයා ගිහිල්ලා. මම උදේ 6ට අයිත් ගියා. ස්ර මේ දරුවෝ අහවල් අයගේ දරුවෝ. උදේ 8ට ඔක්කොම දෙමාපියන්ට එන්න කිව්වා. දෙමාපියන් ඈත දැක්කාම යන්න කිව්වා ඔක්කොමටම OIC මහත්තයා. ඔක්කොම ඇප දීලා අද හොඳ තැන් වල එ දරුවෝ ඉන්නවා. අවුරුදු 6කට කිලින් වුන සිද්ධියක්..

අද කියනවා අත කපනවා කිව්වාලු ගෝඨාභයට ඡන්දේ දුන්නේ නැත්තම්.ඇයි මේ බොරු කියන්නේ. මම කිව්වේ jvp, unp ,ශ්‍රි ලංකා මොකහරි කමක් නැ සිංහලයෙකුට දීපන් නැතත්ම් අත කපනවා කියලා. අද එකේ ප්‍රතිඵල තියෙනවා. ඔබ වහන්සේ ජාතීවාදියෙක්ද? මම අන්ත ජාතීවාදියෙක්. මම මගේ එක රකිනවා.අනිත් අයට ගරු කරනවා. මගේ ඔක්කොම යාළුවෝ. මට හොඳටම උදව් කරනවා මහින්ද මහත්තයාගේ මුස්ලිම් ලේකම් නිර්වාන් මහත්තයා. මල්ලි මැරුණා කැන්සර් එකකින්. ඉතිං මගේ හොඳ යළුවෙක්. ඇයි මේ කොටුවේ පොඩි හමුදුරුවෝ කියන බ්රැන්ඩ් එකක්නේ. එතකොට මේ බ්රැන්ඩ් එකට මෙච්චර ඇයි මඩ ගහන්නේ? එක බ්රැන්ඩ් එකක් නෙමෙයි බෝම්බයක්නේ. මට මේක ඔනේ නම් අද රෑ කඩලා මම මේක තට්ටු දෙකට ගහනවා.. my car my petrol. එ මගේ හැටි. දැන් මේ දවස් වල පෙජ්කාරයින්ට මේක තිබුනට මේ දවස් වල මගේ ඔළුවේ වැඩ කරන්නේ ඕක නෙමෙයි. මට 23 වෙනිදාට පවුල් 300කට හාල් පහයි, එළවළු ,බඩුයි ගන්න තියනවානේ.. මම එකට වැඩ.

ඔබ වහන්සේ මට මතකයි ලේ දන් දීම් කලා? ලේ දන් දීම් 827ක් කලා. ඇයි මේවා ගැන මිනිස්සු කතා වෙන්නේ නැත්තෙ? ඒවාගෙන් විකිණෙන්නේ නැනේ. කුණුහර්ප මොනවාහරිනේ කරන්න ඕනේ. ඔබ වහන්සේ කුණුහර්ප මාකට් කරන්නේ නැද්ද? අපෝ නැ කතාවක් යනවා කොටුවේ හමුදුරුවෝ කුණුහර්ප වලින් බණ කියනවා කියලා? ඔප්පු කලොත් සිවුරු අරිනවා. මම මිනිස්සුන්ගෙන් දානේ වත් අරගන්නේ නැතුව මම සෙනසුරුදා ගිහින් මැනිං මාකට් එකෙන් බඩු ටික එකතු කරන් ඇවිත් සීයලාට කන්න දෙනවා. මම සීයලා පහක් රැකබලා ගන්නවා. මට හරි සන්තෝසයක් තියෙන්නේ අද.මම හිතුවේ නැ මිනිස්සු මට මේචචර ආදරේ කියලා. අර ගහන ගඩොල් වලින් ගෙවල් හැදුවා කියන්නේ ඔබ වහන්සෙත් එ වගේ ක්‍රියාවලියක්ද මේ වෙලාවේ යන්නේ? මම ඇත්තටම සන්තොසෙන් ඉන්නේ. මට චූඩමාණික්‍ය චෛත්‍ය පුජ කරා.මට හරි සතුටුයි නුවරින් පුජ කරේ. මගේ ගම. මම ඇතත්ටම අද CID ගියේ මගේ මේ සසනේ හින්දා නෙමයි. මට බොහෝම ආදරය කරන පිරිසක් ඉන්නවා. මේ වගේ වනචර වැඩක් කරලි ගිහින් ගෝඨාභය සර් ළඟට ගියොත් බෙල්ලෙන් අල්ලලා දායි කුඩුවට. එ වගේ මනුස්සයෙක් ඒ මනුස්සයා.

ඔය විදියට වචනයක් හෝ හැදෙන්න කතෝලික පුජකවරුන් මුස්ලිම් එ අයට මේ මඩ යනවා අඩුයි? අපෙ නිළිය පියුමි හංසමාලි නෝනා.එයගේ Photos දාලා පෙජ් හැදුවා. යුරේනි මාත් එක්ක මම කිව්වා ගන්න එපා බං Photo එක. මේක ගත්තොත් නඩුවක් වෙනවාම කිව්වා. නැ නැ ගමු ගමු. හමුදුරුවන්ට මාර ආදරෙයි මම. ඊටපස්සේ ඔය ටික්ටොක් වගයක් කරනවා කොල්ලෝ වගයක් එකත් නිකං නාඩගමක් වෙලා.අද එකත් කතා කලා. එකටත් පැමිණිල්ල දනවා CID. ගෙනල්ලා කොටි ගානක් වන්දි ඉලල්නවා මොකද ටික්ටොක් කරන්න ඔනේ නම් හරි කරන්න. අපේ හඬ දාලා එයලාගේ රූපේ දාගන්නවා. ඉතිං එහෙම ඔනේ නැනේ. මගේ බණ අනිත් හමුදුරුවෝ කියනවා බණ වලදී අපිට ඇහිලත් තියෙනවා. මේ සසනයේ සිංහයෝ ටික දැන් ටික ටික යනවා. එ යන්නේ දේශපාලනයත් එක්කද? මම පන වගේ ආදරේ සොම හමුදුවන්ගේ අම්මට. මම නුවර ඉද්දි මට ලොකු දෙයක් කලා. මම ලක්ෂ පහක් එකතු කරලා දුන්නා සොම හමුදුවන්ගේ අම්මට. එ මළගෙදර ගියාම අපේ හමුදුරුගොල්ලගේ තියන බලුකම මහ ලොකුවට හැමතිසේසේම Voice cut දෙන හමුදුරු නමක් දැන් අපි මේ අපේ අම්මා නැති වෙලා වගේ එළවළු ගෙනවා, මල් ගෙනවා මම හැමදේම කරන ගමන් මම කිව්වේ සෝම හමුදුරුවන්ට නම් මේ මළගෙය අද රැජිවක් වෙයි කිව්වා.. අර හමුදුරුවන් අහනවා සර් ගෙනාපු එක සැපද? මට මළ ගේත් අමතක වුනා. එ වගේ අපේ අයට තාම තැනට ඔබින න්‍යාය නැහැ. ආණ්ඩුවේ වැරදි ඇති.

පසුතැවීමක් නැද්ද අපෝ නැ..අහන්නත් එපා කිසිම පසුතැවීමක් නැත. අද මේක හරි මෙහෙමෙ අටවලා තිබ්බේ නැත්තම් කෙහෙද. පන්සල් වලට කරපු හානි , හාමුදුරුවෝ හිරේ දාපුවා ,රණවිරුවන් හිරේ දාපුවා මේවා මිනිස්සුන්ට අමතකයි. තව අවුරුදු දහයක් ගියාම මේ තරුණ ළමයි දන්නේවත් නැ ලංකාවේ යුද්දයක් තිබුනද කියලා , රණවිරුවන් මැරුණද කියලවත්. ප්‍රභාකරන් කියන්නේ කවුද.මේ රටේ මිනිසුන්ට හරියට අමතක වෙනවා. තව අවුරුදු දහයක් ගියාම යුරෝපයේ සිංහලෙන් බණ කියන්න හම්බ වෙන්නේ නැ. ඊළඟට මම දැක්කා මම කොරියාවේ සීතලට මම අඳින කෝට් එක හමුදුරු නමක් දුන්නේ. මම first time මම ලක්ෂ දෙකහමාරක් වියදම් කරලා YouTube channel එකේ දෙන්නෙක් මම සිංගප්පුරු එකන් ගියා. මට දැන් 50ක්. කවුරුත් පිළිගන්නේ නැ මට 50ක් කියලා. මම හරි සතුටෙන් ඉන්නේ. ඔය කියන විදයට මම වැරැද්දක් කරලා තියනවා නම් පලයන්කෝ අධිකරණයට. ගිහින් රිමාන්ඩු කරන්න කියපන්කො.. නීතිය රටේ තියනවනේ. එහෙම කවුරුහරි නැගිට්ටොත් ඔබ වගකීමෙන් කියනවා මේ කාන්තා ප්‍රශ්න වලට පුංචිම ගැවීමක් නැ කියලා? අපෝ නැ. මම ලොකු video එකක් වුනත් කරනන් හිටියේ බාප්පට මේ ළමයාව දුෂණය කරන්න දුන්න එක. නඩුවෙන් ගොඩක් අය නිදහස් වෙනවා. හේතුව? සල්ලි වලටනේ ගිහිල්ලා තියෙන්නේ. දැන් එ අර මනුස්සයා කියනවනේ දහඅටයි විස්සයි කිය කිය දුන්නේ හැමෝටම. ඉතිං එකනේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ වෙන තවත් අසරණ දරුවන්ට මොකද්ද වෙන්නේ? මේකට මම හරි කැමති මින් පස්සේ මිනිස්සු ගණිකාවෝ ළඟට යන්න බය වෙනවාමේ කුඩා ළමුන් ලිංගික විකුණනවා කියන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි tourism එක්ක. එ මාකට් එකක්. මේ ඔක්කොම එළියට අවා. දැන් තිගැස්සිලා ඉන්නේ හැමොම.

ඔබ වහන්සේ හිතනද ඔබ වහන්සේගේ නමට මඩක් වැදිලා හරි මේ ප්‍රශ්නේ රටින් ඉවර වෙනවා නම් හොඳයි කියලා? ඔව්.. මට මෙහෙම ඉන්න පුළුවන් වෙයිද මෙහෙම සිද්ධියක් වෙලා මම සම්බන්ධ නම්. මිනිස්සු මරයිනේ අල්ලලා මාව. මේ පන්සල දවසින් දවස වෙනස් වෙන්නේ කොහොමද? දැන් කොරෝනානේ. ඇතතට සතපහක්වතක් අපිට හම්බ වෙන්නේ නැ. බණත් නැ පිංකමුත් නැ.එත් මට මහත්තයලා දෙන්නෙක් ලක්ෂ 10ක් දුන්නා. චෛත්‍යෙය් ඉස්සරහ කොටසයි,චෛත්‍යෙ වෙනම ලක්ෂ 20ක් සහ බුදුපිළිමයක් හදනවා පුජ කරනවා. එක ලැබීම. ඔබ වහන්සේ මොනවා වුනත් හිනාවෙලා ඉන්නවා? මම මේ හිටිය විදයමයි. සැහැල්ලුවෙන් මම ඉන්නවා. ඇයි මෙහෙම කරේ පොඩි හමුදුරුවනේ කියලා කවුරුදු අහන්නේ නැ. මේ වුන දේ ඔබවහන්සේ හොඳක් විදියට දකින්නේ? ඕව්. ඔබවහන්සේට සතුටක් තියනවා ඔබවහන්සේට අදරය කරන පිරිසක් ඉන්න එක ගැන? මම එක ගැන අනේකවරයක් පිං දෙනවා නිවුස් එක ගහපු අයට. බයින එකා ඉතිං කෙහොමත් බනිනවා. මට බැනලා මැසෙජ් දැම්මාම මම දන්නේ බොහොම පිං කියලා.

දැන් මේ නිවුස් එක ගහපු අන්කල් ඉන්නවානේ මොකද්ද ඔබ වහන්සේ දෙන දඩුවම? අනේ එපා.. දඩුවම් එපා තව තව පිං සිද්ධ වේවා. මිඩියා ඔක්කොම එකතු වුනා. ඊයේ මම කිව්වේ ඉතාලි මහත්තයා කතා කරලා වැලි වල සල්ලි දැම්මා කියලා අදත් එක්ලක්ෂ දහදහක චෙක් එකක් එව්වා අර පිලිම හද මහත්තයා. මට කිසිම දුකක් නැ. පන්සලේ මොනවද ඊළඟට හැදෙන්න ඕන දේවල්? දැන් චෛත්‍ය වැඩ කරගෙන යනවා. සැලැබ් එකක් දන්න තියෙනවා.. මට අද වගේ මතකයි ඔයාලා පොඩි එතකොට පත්තරකාරයෙක් හිටියා මම බණ කියන මුල. මේ මනුස්සයා හැම දාම එතකොට එෆ්බී ඒව මේව නෑ. හැමදාම දානවා කොටුවෙ පොඩි හාමුදුරුවෝ සීඩීකරුවන්ගෙන් සල්ලි ගන්නවා කියලා රැට ගිහිල්ලා. .මගේ සිරිතක් තිබ්බා රැට ගිහිල්ලා මම කොටුවෙන් පටන් අරන් ඔහොම ගිහිල්ලා බෝධිය ගාවින් අනිත් පැත්තෙන් පයින් එනවා. මුං ඒක හැමදාම බලාගෙන ඉඳලා කියනවා මම රෑට ඇවිදිනවා කියලා.

අපේ හාමුදුරුවනේ අවසාන වශයෙන් ඔබ වහන්සේට මේ ප්‍රශ්න සහ රටේ මේ වෙලාවේ කොරෝනා එක්කඅපි මේ වෙලාවේ මොකක්ද කළ යුත්තේ අපි කොහොමද මේකට වැටෙන්න දෙන්නෙ නැතුව මේ රට ගොඩ නගා ගන්නේ ? ඔක්කොම එකතු වෙන්න ඕනේ. කලු සල්ලි සුදු කරලා මේ රට බේරගන්න ඕන. අපි දැන් ඩුබායි සිංගප්පූරු ගොඩ ගිය ක්‍රම තිබ්බනෙ. කලු සල්ලි කෝටි සීයක් ගෙනල්ලා කෝටි පනහක් අපිට දුන්නනම්.. මෙහෙමයි ඒ චාන්ස් එක අපිට ඇමරිකාවෙන් දෙන්නෙ නෑ ,චීනෙන් දෙන්නෙ නෑ .මේ රට කිසිම හේතුවක් මත 2025 ඡන්දෙදි සිංහලයෝ ඡන්ද වලට නොයා ඉන්න එපා. ඒක පොහොට්ටුවට ද, අලියට ද ,සමගි ජන බලවේගය ද ,ජේවීපී එකට ද කියන එක නෙමේ ප්‍රශ්නේ. අපේ අය සියලු දෙනාම සිංහලයෝ. මොන පක්ෂයට අයත් වුණත් කමක් නෑ ගිහින් ඡන්දෙ දෙන්න. තමන්ගේ සිංහල ප්‍රතිශතය වැඩි කරන්න. ඒක අනිවාර්යයෙන් කරන්න ඕන නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. කලකිරිලා ඡන්දපොළට නොයා ඉන්න එපා. තමුන්ගේ පක්ෂය තමන්ගේ මතය මොකෝ වුණත් කමක් නැහැ. ඡන්දෙ දෙන්න සිංහලයාගේ බලය පෙන්වන්න.

 

බුදුහාමුදුරුවෝ කිව්වේ තවත් කෙනෙක්ට ගරු කරන්න. සමහර දවස් වලට අන්‍යාගමිකයෝ එනකොට බුදු හාමුදුරුවෝ බණ කියනවා නම් සද්ද නැතුව ඉන්නවා, හරි ආදරෙන් හිටියා. හොඳම උදාහරණය දුටුගැමුණු රජ්ජුරුවෝ එළාරව මරනවා.. හැබැයි එළාරගේ සොහොන් සිහිවටනයක් හදනවා.එතනින් යනකොට රාජපුරුෂයෝ තොප්පි ගල වල යන්න කිව්වා හිස නමන්න කිව්වා.. මම කිසිම දවසක මගේ යාලුවන්ට මම තම්බියා කියලා බනිනවා.හැබැයි මම ජාතිවාදී නෙමෙයි. මම උග්‍ර ජාතිවාදී. ඒ මගේ කමට. හැබැයි මගේකම කියලා අනිත් අයට හිංසා කරන්නෙ නෑ. ඒක වැරදියි. ඒ හින්දයි මිනිස්සු මට මෙච්චර ආදරේ . අද කතා කරා ද මුස්ලිම් කට්ටිය ? උදේ ඉදන් කතා කළා ගොඩක් අය ඉන්නවා මුස්ලිම් අය ආදරෙයි මට. ඉතින් ඔක්කොම කතා කරනවා . කොරියන් සහෝදරයා පොඩ්ඩක් මතක් කරන්න ඕන නේද ? ඊ නයිට් පේ එකේ ඉඳුනිල් මහත්මයාගේ ඉදන් චිල්යානෝ රුවන් මහත්මයා, මංගල හාමුදුරුවෝ මේ ඔක්කොම මේ දවස් ටිකේ කතා කරනවා .මට එකම එක දේකට රිදුනා. කෝටි ගණන් සල්ලි අරන් ගියේ පහළොවේ කෙල්ලො එක්ක බුදියන්න ද කියලා එක පේජ් එකක් දාලා තිබුණා. ඒ නමත් මම ලිව්වා පොතේ. මම එකට කතා කරනවා. මම දරුවන්ගෙ ඊයෙත් රුපියල් දහ දාහක් දැම්මා. ඔය කවුරුත් දන්නේ නැහැ කොරියන් ළමයෙක් නැතිවෙලා පාන්දර තුන හමාරට එයාර්පෝට් එකට එන්නෙ. ඉතින් පාන්දර තුනට මිනිය ගේන්නේ. ගියාම එයා ලංකා එකට ගිහිල්ලා මෙහෙ කැබ් දාගෙන ගිහිල්ලා මිනිය අරගෙන ගිහිල්ලා ඔක්කොම කරලා පොලිසියට ගිහිල්ලා අපි මේවා කරනවා .මේ ඔක්කොම අපි කරනවා උනාට කවුරුත් ඒවා දන්නෙ නැහැ. හැබැයි දන්න මිනිහා දන්නවා. මේක මම වැඩ කරනවා කියලා මට කිය කිය ඉන්න බෑනේ .

මේ ප්‍රශ්නෙ පිටිපස්සේ දේශපාලන බලපෑමක් තියෙනවද ? අම්බෝ ඉන්නවා කඩේ පිටින් එක තමයි ඇත්ත.. සමගි ජන බලවේගය ද, ජේවීපී එකද, එහෙමත් නැත්නම් පොදුජන පෙරමුණ ද ? ඔක්කොම ඇති නේද.. පොහොට්ටුවේ නැහැ කවුරු පොහොට්ටුවේ නැ කවුරුත්. දේශපාලනය තමයි ප්‍රධාන හේතුව. ඒගොල්ලොන්ගෙ බයක් තියෙනවා මම ඡන්දෙ ඉල්ලයි කියලා. ඡන්දෙ ඉල්ලනවා ද ඇත්තටම ? අපෝ නැහැ. ඡන්දෙ ඉල්ලන තැනට භික්ෂුව යන්න හොඳ නැහැ කවදාක්වත්. මේ සිවුර හරහා ඔයාගේ දුක ඇරෙන්නේ නැති දොරවල් අරින්න පුළුවන්.. එක කවුරුත් දන්නෙ නැති කතාවක් .අර 225 ඉඳගන්න හරි ඒවා අපිට ඕනේ නැහැ. බලයට ආසාවක් නැත්ද ? වී 8 එකක් ගන්නනේ ඔක්කොම දඟලන්නේ.. මොකටද. කන්න නැතුවයි ඕක ගිහිල්ලා කන්නේ.. මම අද පලවෙනි වතාවට කියන්නම් මේ දවස් වල චන්දිමාල්ටයි පියුමි හංසමාලිටයි ගැහුවනේ.. කවුරුත් කිව්වෙ නෑනෙ චන්දිමාල් ෆ්‍රිජ් එකක් පුජ කරා සෝම හාමුදුරුවන්ගේ අම්මට කියලා. අන්න ඒකයි. මිනිස්සු දිහා බලලා මිනිස්සුන්ට මඩ ගහන්න එපා. මිනිස්සු ගොඩක් හොද වැඩ කරනවා.

 

ඔබ වහන්සේට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ කියන්න? කියන්න තියෙන්නේ එකම දෙයයි ඕගොල්ලන්ගේ හාමුදුරුවෝ ඕගොල්ලෝ එක්ක මැරෙනකන්ම ඉදි. හැබැයි ඒක මට හෙට ද දන්නෙ නෑ. මේ කිසිම කෙනෙක් ඒ නිව්ස් එක ගහපු කෙනාට සාප කරන්න එපා. ඒ නිවුස් එක හදපු දෙතුන් දෙනෙක් ඉන්නවා දැන්. ඒත් එයාලට සාප කරන්න එපා. ඒක අපිට ලොකු ආශිර්වාදයක් වුණා අපේ සමගියට මිනිස්සු අතර. අපි අපේ රටට අපේ ජාතියට රටට අපේ ජාතියට අපේ ආගමට මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රසිඩන්ට් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති .සජිත් මහත්තයා විපක්ෂ නායක. මේ ඔක්කොම පාර්ලිමේන්තු මෙම්බර්ස්ලා. අපි ඔවුන්ට ගරු කළ යුතුයි. මේ අපේ ලංකාවෙ තියෙන එකම දුර්වලකම තමයි ආණ්ඩුවට ගියොත් එදා ඉඳන් විපක්ෂය කරන්නේ බනින එක. ඒ විපක්ෂය ආයිත් ආණ්ඩුවට ගියාම අරගොල්ලන් විපක්ෂයට බනිනවා. රට දියුණු කරන්න ඕනේ. හැමෝටම පින් මට මට කතා කරපු දෙස් විදෙස් සියලු දෙනාට බොහොම පින්. මතක තියාගන්න මං මේ වගේ දූෂණයක් කරල ඇවිල්ලා කවදාක්වත් සිවුරක් දාගෙන ඉස්සරහ හිට ගන්නෙ නැහැ . ඉතිං කිය වෙන්න ඕන දේ ඇත්ත මොකක්ද කියන දේ මෙතනින් එහාට කවුරුවත් කතා කරන එකක් නැහැ. මඩක් ගහන්න කලින් හොයලා බලන්න ඇත්ත මොකක්ද කියලා .අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වෙන්න ඕනේ සහ මේ බලන අයගෙන් ඉල්ලන්නේ මෙතනින් එහාට තවත් මේ ගැන කතා කරන්න යන්න එපා..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්