Nov
20

ලක්ශපානයේ අවසන් විදුලි බලාගාරය බ්‍රෝඩියන්ස් ජල විදුලි බලාගාරය

 
1436 Views
   
 

බ්රෝඩියන්ස් ජල විදුලි බලාගාරයේ ප්රධාන උමං මාර්ගයට ජලය මුදා හැරීම 2021/11/18 වන දින සිදුවිය. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේ සිට මර්ග ගත ක්රමය ඔස්සේ ඊට සහභාගී විය.

ලක්ශපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය මෙයවේ.

මස්කෙළිය ඔය හරස් කරමින් පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කළුකොහුතැන්නේ බලාගාරය දක්වා 3.5km කින් මෙම උමං මාර්ගය සමන්විතයි.

ව්යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක විදුලි ධාරිතාවක් එක්කෙරේ. ව්යාපෘතියේ ඇස්තමේන්තු ගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 97කි.

චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුව , ශ්රී ලංකාවේ මහජන බැංකුව හා හැටන් නැෂනල් බැංකුව මූල්ය පහසුකම් සපයා ඇත.

ජාතියට විදුලිය සැපයෙන තවත් ව්යාපෘතියක් සර්ථක ලෙස මෙසේ නිමාවී ජනතාවට විදුලිය සැපයෙන විදුබල පද්ධතියක් ලෙස තවත් බොහෝ කාලයක් මේ මහපොළොවේ ජීවත් වන්නවුට එළිය ගෙනේවි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්