Jun
27

පළමු විවාහයේ සංගීත්ගෙන් වෙන්වුණු උදාරි කවුෂල්‍යා දැන් ගෙවන සුපිරි ජිවිතේ ඔබ නොදැකපු දසුන්

 
1768 Views
   
 

කලා ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානී රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞෂල‍යා කියලා කියන්නේ. ඒ වගේම තමයි පහුගිය දවස් වල ඇය සමාජ මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණා. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන අලුත්ම තොරතුරු ගැන මෙහෙම තමයි ඇය අපිට කිවුවේ. මම මේ දවස් වල චිත්‍රපට දෙකක් භාරගෙන තියනවා. ඉන් එක චිත්‍රපටියක රූගත කිරීම් වෙනුවෙන් මේ දවස් වල දායක වෙලා ඉන්නවා. අනෙක් චිත්‍රපටයනම් බොහොම ඉක්මනට පටන් ගනීවි. ඉතින් අභියෝගාත්මක චරිත දෙකක් මට ලැබුණා. ඒ චරිත දෙකම එකිනෙකට වෙනස්. ඉතින් අපිට ලගදීම බලාගන්න පුළුවන් උදාරිගේ අලුත්ම චිත්‍රපට දෙක ඒ වගේමයි උදාරි ගේ විවාහය ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සමග විවහාවුණු උදාරි අමුතුම කතාවක් කියලා තමා විවාහයෙන් වෙන් උනේ ඒ සංගීත් ගේ වෙනත් ඇසුරක් නිසා වෙන්වුනා කියලයි ඇය පැවසුවේ කෙසේ උනත් Tik Tok සමාජ මාධ්‍යයෙන් විශාල වශයෙන් ප්‍රසිද්ධවුණු උදාරි දැන් ගෙවන ජිවිතේ ගැන තමයි අද අපි ඔබට මේ ඡායාරූප පෙළ ගෙන්න හිතුවේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්