Feb
14

කලින් කලට බුකිය ගිනියම් කරන දිනිති, කින් ඛාන්ව හමුවෙයි

 
1095 Views
   
Dinithi, who burns the bookie from time to time, Meets Kin Khan  

දිනිති වල්ගමගේ කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා දක්වන කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඉදහිට සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන දිනිති අපූරු ඡායාරූප පෙළක් සිය මුහුණු පොතට එක්කර තිබුණා.

ඇය බොලිවුඩයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් සුපිරි නළුවෙකු වන ශාරුක් ඛාන්ගේ ඩමියක් සමගින් සිටින ඡායාරූප කිහිපයක් ඇය තම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණා. ඉතිං එම ඡායාරූප සඳහා විවිධ ප්‍රතිචාර ලැබුණු බව කිවයුතුය.

එලෙස කතාබහට ලක් වූනු ඡායාරූප පෙළ අපි මෙලෙස ගෙන එනු ලැබුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්