ශෙහානි කහදවල කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්…
ඇය තවමත් තනිකඩව ඉන්න එක ඇත්තටම බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ , ඒ තරම් ඇයට හිමිවෙන තරුණ ආකර්ශනය නිසා කිව්වොත් හරියටම හරි..
ඒත් තමන් විවාහ වෙනවාද..? ඒ මොනවගේ කෙනෙක් එක්කද..? ආදරයට ලැබෙන ඇරයුම් ගැන එහෙම ඇය කවදාවත් ප්‍රසිද්ධ මාධ්‍යක් තුළ කතා කරනවා අඩුයි..
කොහොම වුණත් තමන් තවමත් තනිකඩව ඉන්නේ ඇයි කියන එක ශෙහානි මෙන්න මේ විදිහට කියලා තිබුණා..
ඒත් එක්කම තමගේ ගමනට බාධාවක් වෙන විදිහේ කිසිම කෙනෙක් තමගේ ජීවිතයට ළං කර ගන්නේ නැහැ කියලා තමයි ඇය නම් කියන්නේ…
ඒත් එක්කම මෙන්න මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක්ට නම් ඇගේ හිතේ ඉඩ තියෙනවලු.. හරියට නිකං කාවිංග වගේ කොල්ලෙකුට..?