Apr
1

ජනප්‍රිය නළුවාගේ දුක සැප බලන්න ගිය හොඳම යාලුවෝ දෙන්නා කරපු වැඩේ මෙන්න

 
1628 Views
   
Here-is-what-the-two-best-friends-did-when-they-went-to-see-the-popular-actor  

සුදර්ශන බණ්ඩාර කියන්නෙ එදා පුංචි තිරයෙ නිතරම දකින්න පේන්න හිටපු කෙනෙක්. කොහොම වුණත්. දැන් නම් ඔහුව වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ. පසුගිය දවසක සුදර්ශනගේ දුක සැප බලන්න යාලුවෝ දෙන්නෙක් ඇවිත්. ඒ වෙන කවුරුත් නෙවෙයි, පියුමි බොතේජු සහ ජයනි සේනානායක. ඔවුන් දෙදෙනා ඇවිත් කරපු වැඩක් ගැන ඔහු මෙලෙස ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබුණා.

මේ තියෙන්නෙ සුදර්ශන මුහුණු පොතේ දැමූ සටහන..

මෙහෙම යාලුවෝ ඔයාලටත් ඉන්නවද??
ගෙදරට ඇවිල්ල අතු පතු ගාල,අස් පස් කරල දෙන ??
මගේ දුක සැප බලන්න ඇවිල්ල මෙන්න බොලේ මිදුල අතු ගානව.
එහෙම අය ලැබෙන්නේ වාසනාවන්තයින්ට පමණයි .

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්