Feb
20

මේනක සහ නෙහාරාගේ සරාගී ඡායාරූප පෙල සමාජ මාධ්‍ය කළඹයි

 
4088 Views
   
A-series-of-sexy-photos-of-Menaka-and-Nehara-is-circulating-on-social-media  

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නෙත් වැඩිවශයෙන් කතාබහට ලක්වෙන ආදරණිය යුවලක් කියලා දන්නවනේ. ඒ වගේම මේ දෙදෙනාත් පසුගිය කාලයේ දෙමව්පියන් වීමෙන් පස්සේ තවත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. දියණිය ලැබුනට පස්සේ ටික කාලයක් කලාවෙන් වෙන් වෙලා හිටිය නෙහාරා නැවතත් සුපුරුදු විදියට ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් අරන් තියනවා. වසරක පමණ කාලයක් දරුවා එක්කම හිටිය නෙහාරා තමන්ගේ වැඩ කටයුතු සියල්ල මව් පදවිය වෙනුවෙන් කැපකලා.

දැන් අපේ රටේ ජනප්‍රිය වෙලා සිටින මේ වගේ තවත් නළු නිලයන් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ දරුවන්ගේ චයරුප හෝ වීඩියෝ එහෙමත් සමාජ මාධ්‍ය  එක්කරනවා. ඒ විදියට නෙහාරාගේ දියණිය මෙයිලි පින්තූරත් ගොඩක් දකින්න ලැබෙනවා, ඊට අමතරව යුටියුබ් චැනල් එකක් ඔස්සේත් බබාගේ වීඩියෝ එහෙම අප්ලෝඩ් කරනවා.

මොවුන් දෙදෙනාගේ අලුත්ම පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේනක සහ නෙහාරාගේ සරාගී ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. සරාගී මෙම ඡායාරූප පෙල සඳහා නොසිතූ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. අපි හිතුවා එම ඡායාරූප පෙල මෙලෙස ඔබට ගෙන එන්නට.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්