Aug
6

රට ලොක්ඩවුන් කරන්නේ නෑ, මංගල උත්සව සහ අනෙකුත් දෑ පිළිබඳ නිනුතක් වූ අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

 
2207 Views
   
 

පවතින තත්ත්වය හමුවේ රට ලොක්ඩවුන් නොකරන බවත්, ඒ අනුව පවතින මාර්ගෝපදේශ යාවත්කාලීන වන බවටත් තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව ආසන ධාරිතාවය අනුව විවහ මංගල උත්සව පැවැත්විය යුතු ආකාරය මෙසේ වනු ඇති. ආසන 500 ට වැඩිනම් 150 දෙනෙකු සහභාගී කර ගත හැකියි. ආසන 500 ට අඩුනම් 100 දෙනෙකු සහභාගී කර ගත හැකියි.

අවමංගල්‍යය උත්සව සඳහා උපරිමය 25 ක් වන අතර පළාත් අතර සංචරණසීමා තවදුරටත් ක්‍රියාත්මක වනවා. රාජ්‍ය සේවකයින් කැඳවීම ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්