Oct
27

අජිත් නිවාඩ් කබ්රාල්ට කැබිනට් ඇමතිවරයෙකුට හා ෆීල්ඩ් මාෂල් වරයෙකුට හිමි වරප්‍රසාද ලබා දෙයි

 
1333 Views
   
 

මහ බැංකුවේ අධිපති තනතුර මෙරට ප්රමුඛතා ධුරාවලි ලයිස්තුවේ පස්වන ස්ථානයෙන් තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රට මේ වනවිට ප්රමුඛතා ධූරාවලි ලැයිස්තුවේ 5 ස්ථානයේ ඇති විපක්ෂනායක ධූරය, කැබිනට් අමාත්ය ධූරය, ෆීල්ඩ් මාර්ෂල් ධූරය යන ධූරයන් වල සම තත්වයේලා මහ බැංකු අධිපති ධුරයද මින් ඉදිරියට සලකනු ලබයි.

මෙම ධුරාවලි ලැයිස්තුවේ පළමුවන ස්ථානයේ ජනාධිපතිවරයාද, දෙවන ස්ථානයේ අග්රාමාත්යවරයාද, සිටින අතර තුන්වන ස්ථානයේ කතානායකවරයාත්, හතරවන ස්ථානයේ අග්ර විනිශ්චකාරවරයාත් කටයුතු කරනු ලබනවා.

මහ බැංකු අධිපති ධූරය අජිත් නිවාඩ් කබ්රාල් වෙත පැවරීමේ දී ඔහු එම තනතුරට අදාළව කැබිනට් අමාත්ය ධුරයකට සමාන තත්ත්වයක් ඇති ධූරයක් ඉල්ලා සිටි බව මීට පෙර වාර්තා පළ විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්