Mar
22

දූලා තුන්දෙනාට වඩා ලස්සනම ප්‍රියසාද් පවුලේ අම්මා

 
982 Views
   
Priyasad-is-the-mother-of-the-most-beautiful-family-of-three-daughters  

ප්‍රියසාද් පවුල ගැන අමුතුවෙන් හැඳින්වීම් අවශ්‍ය නෑනෙ. ඒ තරමට ඔවුන් කලා ලෝකයේ ඉතාමත් ජනප්‍රියයි. බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන්නෙ මේ පවුලෙ සියලුදෙනාම එකට එකතුවෙලා සතුටින් ඉන්න ආදරණීය ඡායාරූප.පහුගිය දවසකත් අපිට එහෙම අපූරු ආදරණීය ඡායාරූප එකතුවක් දැකගන්න හැකියාව ලැබුණා.

විශේෂත්වය තමයි මේ ඡායාරූප දකින කාටත් හිතෙන්නෙ දූලා තුන්දෙනාට වඩා අම්මා තමයි ලස්සනම කියලා.

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප එකතුවයි.

මෙන්න බලන්න තවත් ගොසිප්