Jun
17

පුංචි දියණියක් සමග ජිවිතේ ගෙවන තිසංක සර් සහ නිශානි ටීචර්ගේ ඡායාරූප එකතුවක්

 
3997 Views
   
 

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන නවින් නැතහොත් තිසංක සර් කියන්නේ ඉතා කෙටි කාලයකින් ප්‍රේෂකයන් අතර ඉහල ප්‍රතිචාරයක් ලබා ගනිමින් අප අතරට පැමිණි තරුණයෙක් කිවහොත් නිවැරදි. චරිතයක්.ඔහුගේ රංගනය ඉතාමත් තාත්වික අන්දමින් ඉදිරිපත් කිරීමට ඔහු ට්ඨුල කුසලතාවයක් ඇත. එක් ක්ෂේත්‍රයකට පමණක් සිමා නොවී තමන්ගේ හැකියාවන්ගෙන් එනම් ගයනේන්ද උපරිම ප්‍රතිපල නෙලා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ගීත ගායනයට පැමිණි ඔහු අද වන විට මුළු රටම හදුනන ජනප්‍රිය ගායකයෙකු වගේම රංගන ශිල්පියෙක් බවටත් පත්වී අවසන්.ඉතින් මේ දක්ෂයාගේ විස්තර ටිකක් දැන ගැනීමටයි.

ඉතින් කොහොමද නවින් ජිවිතේ. මේ දවස්වල නම් ගෙදරටම කොටු වෙලා තමා ඉන්නේ .දැන් රටේ තියන් තත්වයත් එක්ක. ඉතින් අවශ්‍ය තත්වෙකට එලියට යනවා ඇරෙන්න වෙන නම් කොහේටවත් යන්නේ නැ .අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින් මේ තත්වය හොද අතට හැරෙන්න කියලා..ඉතින් එලියට යන්නේ නැතිව එක දවසක්වත් ගෙදරට වෙලා ඉන්න බැරිවුණු මිනිස්සු දැන් ගෙවල් වලමයි මම හිතන්නේ රටේ ඇතිවුන මේ තත්වය ගොඩක් පාඩම් කියලා දුන්නා හැමෝටම.අපිත් ගොඩක් පරිස්සමින් අපේ වැඩ කටයුතු කරගන්නවා.සතුටින් ඉන්නවා.ඒ වගේ ලංකාවේ හැමෝටමත් කියන්නේ පරිස්සමින් ඉන්න කියලා.ඔබ ඩ්‍රීම් සාටර් වලින්ද මේ තර දුරක් අවේ. ඔව් ඒ ආව ගමන තමා මේ සිංදු කියන්න ආසයි ඒ වගේම පුංචි කාලේ ඉදලම සින්දු කියනවා ඒ ආසාව නිසාමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඇප්ලයි කරේ සීසන් පහේදී ඒ හරහා මම මගේ ගායන හැකියාව මුළු ලංකාවටම පෙන්නුවා.තරගයේ අවසන් නව දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුනා.ඉන්පසුව මම තරගයෙන් ඉවත් වුනා.ඒත් මම සංගීතය ඇත හරියේ නැහැ.සංගීතය කියන්නේ මගේ ඇගේ තියෙන දෙයක්.ඉතින් මට සංගීතය භාවනාවක් වගේ. ඉන් පසු .ටීවී දෙරණ හරහා සංගීතය නාට්‍යයෙන් රගපාන්න අවස්තාව උදා වුනා. නාට්‍යයේ තිසංක සර්ගේ චරිතයට තමයි පන පොවන්න අවස්තාව ලැබුනේ. සංගීතය ඒ ටෙලිනාට්‍යයේ උපරිම තියෙනව.වෙනස්ම අත්දැකීමක් වුනා ඒක.ඒ වගේම මුළු ලංකාවම මාව තිසංක සර් විදියට වැළද ගත්තා.එහි මම ආදරණිය සැමියෙක්.ඊට පසුව මම නාඩි ටෙලිනාට්‍යට සම්බන්ද වුනේ සෙනුර කියන චරිතය හරහා.ඇත්තෙන්ම ඒ චරිතය වෙනස්ම චරිතයක්.නමුත් ඒ චරිතයට මම උපරිම සාධාරණයක් ඉටුකරනවා.

 

නවින් ආය සංගීතය පැත්තට හැරෙන්නේ නැද්ද. එකත් කරගෙන යනවා මේ දවස් වල රංගන කටයුතු නිසා ඒ ගැන බලන්න වෙලාවක් හම්බුනේ නැ. මොකද මන් රංගනය දිගටම කරන්න හිතාගෙන තමා ඉන්නේ මන් මගේ කලින් රස්සවෙනුත් අයින් වුනේ එකයි කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ. ගොඩක් හොද දෙයක් මන් සතුටින් මේ දේ කරනවා. මේ වගේ තැනකට එන්න ලැබුනේ මගේ වාසනාව නිසා වෙන්න ඇති. මන් ගායකයෙක් වෙන්න තමා මෙතනට අවේ.ඉහින් මන් අද ගායනයෙන් රණගනයෙන් හැමදේකින්ම ලොකු තැනක ඉන්නවා. ඒවගේම ලොකු රසිකපිරිසකගේ ආදරත් ලැබෙනවා. ඔබ සැබෑ ජිවිතයේ ආදරණිය පියෙක් නේද? ඔව් මම පියෙක්.මට ආදරණිය දුවෙක් ඉන්නවා.එයා මගේ ලෝකෙම.මගේ බිරිදත් කලාකාරියක්.බොහෝ දෙනෙක් එයාව දන්නවා.එයලා නිසා මගේ ජිවිතේම වෙනස් වුනා.සංගීතේ ටෙලි නාට්‍යයෙත් මගේ සැබෑ ජිවිතේ වගේම තමා.සැබෑ ජිවිතේ බිරිඳම තමා මගේ සංගීතේ ඩ්‍රාමා එකෙත් ඉන්නේ එක නිසා මට එයත් එක්ක ඉතාම සැහැල්ලුවෙන් ඒ චරිතෙට සාදාරණයක් කරන්න පුළුවන්.

 

1

 

2

 

3

 

4

 

5

 

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්